මොන පොංගල්ද බං.... මේදවස් වල මොංගල්.....
අඩේ උබලගෙ රටේ දමලු උන්ගෙ අයිතිය ඉල්ලලා පාරට බහින්නෙ නැද්ද 

මොන පොංගල්ද බං.... මේදවස් වල මොංගල්.....

අඩේ උබලගෙ රටේ දමලු උන්ගෙ අයිතිය ඉල්ලලා පාරට බහින්නෙ නැද්ද
මමත් එක්ක යන්න ඉන්නේ....![]()
ඒ කියන්නෙ නිවාඩු නෑ
හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ
මගේ පාලු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ
පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේ මා
නිති ගෙහිඋයන වැද රඟ දුන් පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ
සවු සිරි සැප මා අත හැර අද වෙනතක ඇදීලා
පින්මද තනිකම තනියට මගෙ පැල තුල රැඳිලා
බිතු සිතුවම් රූ වැනී ඔබ කොතනද මිතුරනී
නෑ.... එහෙම නිවාඩු දෙන්න ගියොත් හැමදාම නිවාඩු දෙන්න වෙනවා.... රටවල් කීයක මිනිස්සු ඉන්නවද?


අපිත් තහනම් කරන්න ඕනෙ ...
ඒත් මෙහෙම කලානම් මරු දෙමල කෑල්ලකුයි ..
මුස්ලිම් කෑල්ලකුයි ...
බරිගර් කෑල්ලකුයි ....
සිංහල කෑල්ලකුයි කලානම් .... ..![]()

ආසයි නේ.....හැමදාමත් යාලුවේ මම ඉන්නෙමි පාලුවේ
මගේ පාලු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ
පිපි කුසුමෙහි රන් මුවරද වෙත එන බිඟු සේ මා
නිති ගෙහිඋයන වැද රඟ දුන් පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ
සවු සිරි සැප මා අත හැර අද වෙනතක ඇදීලා
පින්මද තනිකම තනියට මගෙ පැල තුල රැඳිලා
බිතු සිතුවම් රූ වැනී ඔබ කොතනද මිතුරනී

උබ එනකොට අපි මැරිලත් තියෙයි.. අදත් මග කාර් ඇක්සිඩන් එකක් දැක්කා... පොඩි එකා මැරිලා. තාත්තා බීලා ඉදලා.. අම්මයි තාත්තයි බේරිලා .........


ආසයි නේ.....

දුකද