~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඔයාගේ කතාව සෑහෙන ඇත්ත....ඒ වුනාට පොඩ්ඩක් හොඳට හොයල බලන්න සමහර විට වෙනත් කෙනෙක් ළඟ නැති සුවිශේෂී දෙයක් තමුන් ගාව ඇති....තමුන්ටත්,වෙනින් කාටවත් ඒකෙන් හානියක් වෙන්නේ නැත්තම් ඒ වගේ දෙයක් උනත් උත්සහ කරලා බලන්න....
    ඔයා කරන බිස්නස්, විනෝදාංශ, රසාස්වාද, පදින වාහනේ,හැකියාවල්....ඔය ගොඩක් දේවල් තියෙන්නේ.

    :yes::yes::yes:
     
    පදින වාහනෙන් මාට්ටු වෙනවා ..
    මට වඩා මං දන්න උන්ට ඒකෙ නම්බර් ප්ලේට් එක හිටං මතකයි ..... :(:(
    බිස්නස් මාට්ටු ......:(
    විනෝදාංශ මාට්ටු වෙන්න පුලුවම්..
    මොකද මම යන ගොඩාක් තැන් වලදි මේකෙ උන් මං දැකලා තියෙයි ..වැඩිය ඕනෙ නෑ .. මෛත්‍රීගෙ ෆුඩ් එක්සිබිශන් එකේදි මම උබවත් දැක්කා ........:lol::lol: BMICH ෆොටෝ එකක් ගහලා පීඑම් දාන්නත් හිතුනා .. ඒත් උබලගෙ කවුරුහරි ඒහරිය හිටියා නම් මාට්ටු වෙන නිසා ගත්තෙ නෑ ..:P:P

    රසස්වාද කියලා තියෙන්නෙ .. ඒවා ගොඩක් මාව දන්න උන් නොදන්න නිසා මාට්ටු වෙන්නෙ නෑ ........:baffled::baffled:
     
    :lol::lol:ඔය අනිත් මගුල් වගේ නෙමෙයි මේක... ෆුල් මාවලස්....
    :lol::lol:
    ඇත්ත කියපං.... උඹ නේද කොට නිහාලයා යන ස්පා එකේ අයිතිකාරයා....:lol::lol:

    නෑ තාම ඒසයිඩ් එකේ නෑ :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පදින වාහනෙන් මාට්ටු වෙනවා ..
    මට වඩා මං දන්න උන්ට ඒකෙ නම්බර් ප්ලේට් එක හිටං මතකයි ..... :(:(
    බිස්නස් මාට්ටු ......:(
    විනෝදාංශ මාට්ටු වෙන්න පුලුවම්..
    මොකද මම යන ගොඩාක් තැන් වලදි මේකෙ උන් මං දැකලා තියෙයි ..වැඩිය ඕනෙ නෑ .. මෛත්‍රීගෙ ෆුඩ් එක්සිබිශන් එකේදි මම උබවත් දැක්කා ........:lol::lol: BMICH ෆොටෝ එකක් ගහලා පීඑම් දාන්නත් හිතුනා .. ඒත් උබලගෙ කවුරුහරි ඒහරිය හිටියා නම් මාට්ටු වෙන නිසා ගත්තෙ නෑ ..:P:P

    රසස්වාද කියලා තියෙන්නෙ .. ඒවා ගොඩක් මාව දන්න උන් නොදන්න නිසා මාට්ටු වෙන්නෙ නෑ ........:baffled::baffled:

    එහෙම බැලුවොත් ඉතින් උඹට ඔය ඉන්න විදිහටම ඉඳපන්.......:baffled:
    ෆුඩ් එක්සිබිෂන් එකකට ගියේ නෑනේ මම..:no:
    අනික මාව නම් දැකල ඇති, මොකෝ මගේ ට්‍රැවල් ත්‍රෙඩ් වල මගේ පොටෝ ඕනෙතරම් තියෙනවනේ.:rolleyes:
     
    ගිය වසරෙ බං.. මට නම් මතක නෑ ඒකෙ උබ හිටියා ......
    මෛත්‍රී කාරයා විවෘත්ත කල එකේ 3 වෙනි හරි 4 වෙනි හරි දවසෙ ......
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    පදින වාහනෙන් මාට්ටු වෙනවා ..
    මට වඩා මං දන්න උන්ට ඒකෙ නම්බර් ප්ලේට් එක හිටං මතකයි ..... :(:(
    බිස්නස් මාට්ටු ......:(
    විනෝදාංශ මාට්ටු වෙන්න පුලුවම්..
    මොකද මම යන ගොඩාක් තැන් වලදි මේකෙ උන් මං දැකලා තියෙයි ..වැඩිය ඕනෙ නෑ .. මෛත්‍රීගෙ ෆුඩ් එක්සිබිශන් එකේදි මම උබවත් දැක්කා ........:lol::lol: BMICH ෆොටෝ එකක් ගහලා පීඑම් දාන්නත් හිතුනා .. ඒත් උබලගෙ කවුරුහරි ඒහරිය හිටියා නම් මාට්ටු වෙන නිසා ගත්තෙ නෑ ..:P:P

    රසස්වාද කියලා තියෙන්නෙ .. ඒවා ගොඩක් මාව දන්න උන් නොදන්න නිසා මාට්ටු වෙන්නෙ නෑ ........:baffled::baffled:
    මටනම් එහෙම අවුලක් නෑ... මට මේකේ ගොඩ දෙනෙක්ව සෙට් වෙලා තියෙනවා... ඇෆ් බී එකෙත් ඉන්නවා... උන් අදටත් යාලුවෝ... සමහර උන් මණ්ඩපයෙත් ඉන්නවා... කවදාවත් එක්ස්පෝස් කරලා නෑ.... මම උන්ව දන්නවා උන් මාව දන්නවා... :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගිය වසරෙ බං.. මට නම් මතක නෑ ඒකෙ උබ හිටියා ......
    මෛත්‍රී කාරයා විවෘත්ත කල එකේ 3 වෙනි හරි 4 වෙනි හරි දවසෙ ......

    දෙසැම්බරයේ ගියා, ඇග්‍රි එකකට...එකෙදීද දන්නේ නෑ එහෙනම්.:rolleyes: