~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ID එක කියල අදහස් කලේ ඔය පුංචි පොටෝ කෑල්ල නෙමේ බන්....පුද්ගලයා පුද්ගලයා....
එහෙම නම් අර රොටා දවස ගානේ ID එක මාරු කරන්නේ...:yes:

ඔව් ඒත ඌව දන්නවා බං මේකෙ උන්.. මාව එහෙම දැන ගත්තො මට එලියෙ ඉන්න හම්බවෙන්නෙ නෑ ......
මුන් මං මේකෙ කියලා තියන මගෙ ඇත්ත ජීවිතේ සීන් ගොඩක් මං එක්ක ඉන්න උන් දන්නෙ නෑ ......

මාව බයිට් කරලම මලයි....
කෙල්ලො ඉන්න උන් උන්ගෙ කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් දෙන එකක් නෑ ..........:sorry:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවි 11යි.... අද ඉවර කරන්න ඔන....

    උඹ උඹේ කවි සීරිස් ලියන එක නැවත්තුවට කොල්ලන්ගේ කවි වලට රිප්ලයි කවි දිගටම ලියපන්....
    ත්‍රෙඩ් එකේ මකුළුදැල් බදින්න දෙන්න එපා.....:angry:

    සදනී ගේ වෙඩින් දවසට කව්රුහරි කෙනෙක් ඉස්සරහට ඇවිත් ඒ කවි කියවයි...:P:P
     
    මෙන්න තවත් බඩු කෑල්ලක්....මෝල් මකරා. :D

    අනිත් එකා කොට නිහාල්....
    මහදැනමුත්තා නම් ආපහු ඔරිජිනල් එකෙන් එනවා ඇති...:rolleyes:

    උන් මේකේ අරක්ගත්ත බහිරවයොනෙ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න තවත් බඩු කෑල්ලක්....මෝල් මකරා. :D

    අනිත් එකා කොට නිහාල්....
    මහදැනමුත්තා නම් ආපහු ඔරිජිනල් එකෙන් එනවා ඇති...:rolleyes:
    :sorry::sorry:

    මම මොනාද බං....

    :sorry::sorry:
    උඹලා තාම මාව හරියට දන්නේ නෑ.....
    එකක් එක චරිතයක්....
    අනෙකේ තවත් චරිතයක්....
    ඊලඟ එකේ වෙනමම චරිතයක්.....
    තව නොදන්න ගොඩක් දේවල් තියෙනවා යාලුවා....
    හම්බුනාම කියන්නම්....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹ උඹේ කවි සීරිස් ලියන එක නැවත්තුවට කොල්ලන්ගේ කවි වලට රිප්ලයි කවි දිගටම ලියපන්....
    ත්‍රෙඩ් එකේ මකුළුදැල් බදින්න දෙන්න එපා.....:angry:

    සදනී ගේ වෙඩින් දවසට කව්රුහරි කෙනෙක් ඉස්සරහට ඇවිත් ඒ කවි කියවයි...:P:P

    :lol::lol::lol::lol::lol:

    අපි පෝස්ට් කරලා යවමුද?
     
    :sorry::sorry:

    මම මොනාද බං....

    :sorry::sorry:
    උඹලා තාම මාව හරියට දන්නේ නෑ.....
    එකක් එක චරිතයක්....
    අනෙකේ තවත් චරිතයක්....
    ඊලඟ එකේ වෙනමම චරිතයක්.....
    තව නොදන්න ගොඩක් දේවල් තියෙනවා යාලුවා....
    හම්බුනාම කියන්නම්....

    හරි යකෝ ඒක තමා මාත් කියන්නෙ මේකෙ දේවල් එලියෙ උන් දන්නවා නම් මාරම කේස් ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් ඒත ඌව දන්නවා බං මේකෙ උන්.. මාව එහෙම දැන ගත්තො මට එලියෙ ඉන්න හම්බවෙන්නෙ නෑ ......
    මුන් මං මේකෙ කියලා තියන මගෙ ඇත්ත ජීවිතේ සීන් ගොඩක් මං එක්ක ඉන්න උන් දන්නෙ නෑ ......

    මාව බයිට් කරලම මලයි....
    කෙල්ලො ඉන්න උන් උන්ගෙ කෙල්ලෙක් එක්ක කතා කරන්නවත් දෙන එකක් නෑ ..........:sorry:

    උඹ එක්ස්පොස් නොවෙන විදිහට පොස්ට් දාපන්....

    මම අදහස් කරන්නේ කොටිම්ම එළකිරියේ චරිතයක් වෙයන්. එතකොට අනික් මිනිස්සුන්ට උඹේ රෙප් ගාන අදාලම වෙන්නේ නෑ.

    දැන් ඔය දත්කිඹුලා, ත්නුජක, රත්තරං වගේ පරණ මිනිස්සුන්ගේ රෙප් කියද කියලා කව්ද දන්නේ...අනික ඒ රෙප් වලින් කාටද වැඩක් තියෙන්නේ.

    කාටවත් ඒ වගේ වෙන්න කියනවා නෙමේ, ඒත් තමුන් අයිකන් එකක් වෙන්න කියල කියන්නේ..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ එක්ස්පොස් නොවෙන විදිහට පොස්ට් දාපන්....

    මම අදහස් කරන්නේ කොටිම්ම එළකිරියේ චරිතයක් වෙයන්. එතකොට අනික් මිනිස්සුන්ට උඹේ රෙප් ගාන අදාලම වෙන්නේ නෑ.

    දැන් ඔය දත්කිඹුලා, ත්නුජක, රත්තරං වගේ පරණ මිනිස්සුන්ගේ රෙප් කියද කියලා කව්ද දන්නේ...අනික ඒ රෙප් වලින් කාටද වැඩක් තියෙන්නේ.

    කාටවත් ඒ වගේ වෙන්න කියනවා නෙමේ, ඒත් තමුන් අයිකන් එකක් වෙන්න කියල කියන්නේ..

    ;);)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :sorry::sorry:

    මම මොනාද බං....

    :sorry::sorry:
    උඹලා තාම මාව හරියට දන්නේ නෑ.....
    එකක් එක චරිතයක්....
    අනෙකේ තවත් චරිතයක්....
    ඊලඟ එකේ වෙනමම චරිතයක්.....
    තව නොදන්න ගොඩක් දේවල් තියෙනවා යාලුවා....
    හම්බුනාම කියන්නම්....

    හරි යකෝ ඒක තමා මාත් කියන්නෙ මේකෙ දේවල් එලියෙ උන් දන්නවා නම් මාරම කේස් ....

    උඹලට මම කියන දේ තේරුනේ නෑ වගේ..... :confused:
    තමුන්ගේ ඇත්තම ජීවිතේ එළකිරියේ ගේන්න ඕනේ නෑ....

    එලකිරිය ඇතුලේ අයිකන් එකක් වෙන්න කියල මම කියන්නේ.:yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹලට මම කියන දේ තේරුනේ නෑ වගේ..... :confused:
    තමුන්ගේ ඇත්තම ජීවිතේ එළකිරියේ ගේන්න ඕනේ නෑ....

    එලකිරිය ඇතුලේ අයිකන් එකක් වෙන්න කියල මම කියන්නේ.:yes:

    ඒ වුනාට තරිදුවාට මගේ නම කියන්නත් ලැජ්ජයිලූ.... ඇයි බං සඳමොල් කියන්න ලැජ්ජ....:lol::lol: