අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

nuwan007lk

Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    ලගදි ටයිල් ගත්තු අය ගත්තු තැන් මිල ගනන් ගැන පොඩ්ඩක් කියාගෙන යන්න. ටයිල් ගන්න ඔින කොහෙන් ගන්නද කියල හිතාගන්න බැරිව ඉන්නෙ. ස්තූතියි.

    29qk2n7.jpg


    2j4673q.jpg
     
    • Like
    Reactions: sidathsaumya

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    එල මචං.. මේ ෆ්ලෝ ටයිල්ස්, බාතෲම් ෆ්ලෝ/වෝල් ටයිල්ස් ඔක්කොමද?
    උඹේ ෆ්ලෝ ඒරියා එක රෆ්ලි කීයක්ද මචං..
    මටත් ටයිල් ගන්න වෙනවා ලඟදි, ගාන බලාගන්න ඕන..
    තෑන්ක්ස් ශෙයා කරාට මචං
     
    Last edited:

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    me dawas wala cementhi wala ganan kohomada? gei betthi badinna hadanne bun..ekata hoda cementhi monawada? foundation ekata damme tokeyo super...bitthi badinna hadanne cement block gal walin...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    ලගදි ටයිල් ගත්තු අය ගත්තු තැන් මිල ගනන් ගැන පොඩ්ඩක් කියාගෙන යන්න. ටයිල් ගන්න ඔින කොහෙන් ගන්නද කියල හිතාගන්න බැරිව ඉන්නෙ. ස්තූතියි.

    ලංකා ටයිල්ස් දෙසැම්බර් වල සේල් තිබුනා.... ඒකෙන් ගත්තෙ..... 1100/= වගේ 2 2 සයිස් ටයිල් එක 730/= - 790/= වගේ ගන්න පුලුවන්. තවම සේල් ඇති. බලන්න. නැත්නම් ඉඹුල්ගොඩ උන්ගෙ ෆැක්ට්‍රි අවුට්ලට් එකක් තියෙනවා..... ඒකෙත් අඩුයි. හැබැයි ඔයා තෝරන ටයිල් එකෙන් ස්ටොක් නැති නම් ඔයාට ඕන ගානට වැඩක් වෙන්නෙ නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)

    එල මචං.. මේ ෆ්ලෝ ටයිල්ස්, බාතෲම් ෆ්ලෝ/වෝල් ටයිල්ස් ඔක්කොමද?
    උඹේ ෆ්ලෝ ඒරියා එක රෆ්ලි කීයක්ද මචං..
    මටත් ටයිල් ගන්න වෙනවා ලඟදි, ගාන බලාගන්න ඕන..
    තෑන්ක්ස් ශෙයා කරාට මචං

    මට ගියා පහල කෑල්ලේ ටයිල් වලට විතරක් 4ක් වගේ :baffled:
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    me dawas wala cementhi wala ganan kohomada? gei betthi badinna hadanne bun..ekata hoda cementhi monawada? foundation ekata damme tokeyo super...bitthi badinna hadanne cement block gal walin...

    Sanstha eka hodai, mokada welenna ehema tikak wela yana nisa badama anala tikak thiya gana puluwan...

    990i den cement bag eka
     

    අලුතෙන්ම කරන්ට් එක ගන්න කීයද ගාන :)

    ආ කරන්ට් මීටරේ තැන වෙනස් කරන්න කීයක් ගන්නවද ?
    * විදුලි බල මණ්ඩලේ පොරක් අල්ලං කරගන්න පුලුවම් ද? ඌට ගානක් දීලා .....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අලුතෙන්ම කරන්ට් එක ගන්න කීයද ගාන :)

    ආ කරන්ට් මීටරේ තැන වෙනස් කරන්න කීයක් ගන්නවද ?
    * විදුලි බල මණ්ඩලේ පොරක් අල්ලං කරගන්න පුලුවම් ද? ඌට ගානක් දීලා .....


    19500

    salli dila poshanaya karanne corrupted unwa. hariyata karaganna puluwan kama tyeddi mokatada ehema karanne?
    likitawa illima karanna :dull:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙන්න මේ බාස් ලේබර් චාර්ජස් මට ලැබුනා.
    මේවා ගණන් වැඩිද කියල කියන්න පුළුවන්ද? බොහොම ස්තූතියි.. :confused:


    Floor 1

    පස් කැපීම ෆවුන්ඩේෂන් 1 CuFt = 39.50
    කලු ගල් බැඳීම ෆවුන්ඩේෂන් 1 CuFt = 112.00
    9 x 9 කණු බේස්වල කපාගෙන ෆවුන්ඩේෂන් මට්ටම දක්වා කණුවකට = 7650.00
    ෆවුන්ඩේෂන් උඩ ටයි බීම් දිග අඩි 1 = 251.00
    9 x 9 කොලම්ස් දිග අඩි 1 = 251.00
    ගඩොල් බිත්ති අඟල් 9 වර්ග අඩි 1 = 86.50
    අඟල් 6 ගඩොල් බැම්ම වර්ග අඩි 1 = 54.50
    බ්ලොක් ගල් බැම්ම වර්ග අඩි 1 = 42.50
    ස්ලැබ් ටයි බීම් දිග අඩි 1 = 273.50
    ස්ලැබ් වර්ග අඩි 1 = 152.50
    සුද කපරාදුව වර්ග අඩි 1 = 46.00
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 41.50
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 52.00
    දළඹ කපරාදුව වර්ග අඩි 1 = 57.50
    බීම් කණු කපරාදුව වර්ග අඩි 1 = 87.00
    පොළව කොන්ක්‍රීට් 2" වර්ග අඩි 1 = 44.00
    1 තට්ටුවේ සිට 2 තට්ටුව දක්වා පඩිපෙළ ගැසීමට = 39500.00
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩි 1 = 58.50


    Floor 2

    9 x 9 කොලම්ස් දිග අඩි 1 = 274.00
    ගඩොල් බිත්ති අඟල් 9 වර්ග අඩි 1 = 92.00
    අඟල් 6 ගඩොල් බැම්ම වර්ග අඩි 1 = 59.00
    බ්ලොක් ගල් බැම්ම වර්ග අඩි 1 = 49.00
    ස්ලැබ් ටයි බීම් දිග අඩි 1 = 295.00
    ස්ලැබ් වර්ග අඩි 1 = 157.00
    ඇතුලත සුද කපරාදුව වර්ග අඩි 1 = 52.00
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 47.50
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 57.50
    දළඹ කපරාදුව වර්ග අඩි 1 = 62.00
    බීම් කණු කපරාදුව වර්ග අඩි 1 = 89.50
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩි 1 = 64.50
    2 තට්ටුවේ සිට 3 තට්ටුව දක්වා පඩිපෙළ ගැසීමට = 47500.00


    Floor 2 Outside

    පිට සුද කපරාදුව වර්ග අඩි 1 = 58.50
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 52.00
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 64.50
    දළඹ කපරාදුව වර්ග අඩි 1 = 69.00
    බීම් කණු කපරාදුව වර්ග අඩි 1 = 97.50
    දිය පටිය දිග අඩි 1 = 247.50


    Floor 3

    9 x 9 කොලම්ස් දිග අඩි 1 = 308.00
    ගඩොල් බිත්ති අඟල් 9 වර්ග අඩි 1 = 97.50
    අඟල් 6 ගඩොල් බැම්ම වර්ග අඩි 1 = 69.50
    බ්ලොක් ගල් බැම්ම වර්ග අඩි 1 = 59.00
    ලින්ටල් 9 x 6 දිග අඩි 1 = 152.50
    ලින්ටල් 6 x 6 දිග අඩි 1 = 137.00
    ලින්ටල් 4 x 6 දිග අඩි 1 = 104.00
    ඇතුලත සුද කපරාදුව වර්ග අඩි 1 = 57.00
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 54.50
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 59.00
    කණු කපරාදුව වර්ග අඩි 1 = 98.50
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩි 1 = 76.50


    Floor 3 Outside

    පිට සුද කපරාදුව වර්ග අඩි 1 = 68.50
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 59.00
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 78.50
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    500 squre feet විතර ටයිල් කරන්න සම්පූර්ණ වියදම කීයක් විතර යාවිද?
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    බිත්ති බදිද්දි බිත්තියේ යන සමහර ක්‍රැක් වලට කස්ටිය කියනවා "හුලං ඉරි" කියලා මොනවද බන් ඒ ? :confused::confused:

    මොකක්ද ඒ සීන් එක දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ...?:yes::yes:

    :nerd:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මගේ ගෙදර වැඩත් ගිය සතියෙ පටන් ගත්තා..
    තවම බේස් වලවල් මට්ටමේ තමයි තියෙන්නේ..
    මම මගේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දැම්මා..
    තවම මොඩ් ඇපෲ කරලා නැහැ ඒක..
    ඉස්සරහට වැඩ වෙන විදියට අප්ඩේට් එක දෙන්නම්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1875997
     
    Feb 18, 2018
    2
    0
    0
    CAT 6 and CAT 5 deke wenasa data transfer speed ekai. IP camera 5-8MP dammath (HIKVISION wala max PoE support IP camera).. CAT 5 eke speed ekata wadiya yanne na.. Ithin ai CAT 6. But danna puluwannam hodai.

    Normally ehema loku resistance ekakk hadenne UTP, FTP walata wada brand eke quality eka anuwa. gana adu wenna hethuwak standard e widihatama tiyaganne nathuwa hadana eka.. ithin ohoma dewal wenawa.. natnam ehema wenna ba. hoda brand ekakk dammanam hari.. habai ekakk power line ekka yanawanam prasnayakk wenna puluwan.. anna ethakotanam FTP one.. moko ekak foil shielded nisa. magnetic field eken wena awula adu karanawa.

    okhomath power line ekka yawana ekanam angata guna na
     
    Feb 18, 2018
    2
    0
    0
    man danna contractor kenek innawa.. Ona kenek innawanam mata PM ekakk danna.. eya mata wade karala dunne me ganan walata. oyata onenam eya hadapu floors 5-6 building balannath puluwan, including government buildings

    Base 3'x3' with 12mm melwa steel : 7200/= with all materials
    Columns 12mm melwa steel : 775/= for feet
    Column 16mm Melwa steel : 1200 for feet
    Tie beam 12mm : 690/= for feet
    Top beam 12mm : 775/= for feet
    4" slab : 470/= square feet

    me okkoma baduth ekka
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේ බාස් ලේබර් චාර්ජස් මට ලැබුනා.
    මේවා ගණන් වැඩිද කියල කියන්න පුළුවන්ද? බොහොම ස්තූතියි.. :confused:


    Floor 1

    පස් කැපීම ෆවුන්ඩේෂන් 1 CuFt = 39.50
    කලු ගල් බැඳීම ෆවුන්ඩේෂන් 1 CuFt = 112.00
    9 x 9 කණු බේස්වල කපාගෙන ෆවුන්ඩේෂන් මට්ටම දක්වා කණුවකට = 7650.00
    ෆවුන්ඩේෂන් උඩ ටයි බීම් දිග අඩි 1 = 251.00
    9 x 9 කොලම්ස් දිග අඩි 1 = 251.00
    ගඩොල් බිත්ති අඟල් 9 වර්ග අඩි 1 = 86.50
    අඟල් 6 ගඩොල් බැම්ම වර්ග අඩි 1 = 54.50
    බ්ලොක් ගල් බැම්ම වර්ග අඩි 1 = 42.50
    ස්ලැබ් ටයි බීම් දිග අඩි 1 = 273.50
    ස්ලැබ් වර්ග අඩි 1 = 152.50
    සුද කපරාදුව වර්ග අඩි 1 = 46.00
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 41.50
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 52.00
    දළඹ කපරාදුව වර්ග අඩි 1 = 57.50
    බීම් කණු කපරාදුව වර්ග අඩි 1 = 87.00
    පොළව කොන්ක්‍රීට් 2" වර්ග අඩි 1 = 44.00
    1 තට්ටුවේ සිට 2 තට්ටුව දක්වා පඩිපෙළ ගැසීමට = 39500.00
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩි 1 = 58.50


    Floor 2

    9 x 9 කොලම්ස් දිග අඩි 1 = 274.00
    ගඩොල් බිත්ති අඟල් 9 වර්ග අඩි 1 = 92.00
    අඟල් 6 ගඩොල් බැම්ම වර්ග අඩි 1 = 59.00
    බ්ලොක් ගල් බැම්ම වර්ග අඩි 1 = 49.00
    ස්ලැබ් ටයි බීම් දිග අඩි 1 = 295.00
    ස්ලැබ් වර්ග අඩි 1 = 157.00
    ඇතුලත සුද කපරාදුව වර්ග අඩි 1 = 52.00
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 47.50
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 57.50
    දළඹ කපරාදුව වර්ග අඩි 1 = 62.00
    බීම් කණු කපරාදුව වර්ග අඩි 1 = 89.50
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩි 1 = 64.50
    2 තට්ටුවේ සිට 3 තට්ටුව දක්වා පඩිපෙළ ගැසීමට = 47500.00


    Floor 2 Outside

    පිට සුද කපරාදුව වර්ග අඩි 1 = 58.50
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 52.00
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 64.50
    දළඹ කපරාදුව වර්ග අඩි 1 = 69.00
    බීම් කණු කපරාදුව වර්ග අඩි 1 = 97.50
    දිය පටිය දිග අඩි 1 = 247.50


    Floor 3

    9 x 9 කොලම්ස් දිග අඩි 1 = 308.00
    ගඩොල් බිත්ති අඟල් 9 වර්ග අඩි 1 = 97.50
    අඟල් 6 ගඩොල් බැම්ම වර්ග අඩි 1 = 69.50
    බ්ලොක් ගල් බැම්ම වර්ග අඩි 1 = 59.00
    ලින්ටල් 9 x 6 දිග අඩි 1 = 152.50
    ලින්ටල් 6 x 6 දිග අඩි 1 = 137.00
    ලින්ටල් 4 x 6 දිග අඩි 1 = 104.00
    ඇතුලත සුද කපරාදුව වර්ග අඩි 1 = 57.00
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 54.50
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 59.00
    කණු කපරාදුව වර්ග අඩි 1 = 98.50
    බදාම කපාගෙන ටයිල් වර්ග අඩි 1 = 76.50


    Floor 3 Outside

    පිට සුද කපරාදුව වර්ග අඩි 1 = 68.50
    රෆ් කපරාදුව වර්ග අඩි 1 = 59.00
    සිමෙන්ති කපරාදුව වර්ග අඩි 1 = 78.50

    :shocked::shocked::shocked::shocked: වැඩි වගේ බං හොදටම. කොහෙද හදන්නෙ....?? දෙන්නද එකෙක්ව....?? :rolleyes: