~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උබ මාව හොයන්න සෑහෙන්න කට්ටක් කනවා නේද ?:P:P

    උඹව හොයලා මොනවා කරන්නද බං... මම මේ මගේ පරණ නූලක් බලද්දී හම්බුනේ..... තෝ ඒකාලේ ඉඳන්ම අසහන ත්‍රෙඩ් වල් උඩින්ම හිටපු එකෙක් නේ....
     
    උඹව හොයලා මොනවා කරන්නද බං... මම මේ මගේ පරණ නූලක් බලද්දී හම්බුනේ..... තෝ ඒකාලේ ඉඳන්ම අසහන ත්‍රෙඩ් වල් උඩින්ම හිටපු එකෙක් නේ....

    :lol::lol::lol:

    හාහා එහෙම කියනවා නම් පිළිගන්නම් :):)