ආ උබ 10 000 ක් ගහලා ....
දැන්නෙ දැක්කෙ .........
සුභ පැතුම් කොල්ලා .........
දැන් ඇති මම නිදා ගන්නවා... හෙට හම්ඛෙමු...
ආ උබ 10 000 ක් ගහලා ....
දැන්නෙ දැක්කෙ .........
සුභ පැතුම් කොල්ලා .........
දැන් ඇති මම නිදා ගන්නවා... හෙට හම්ඛෙමු...

නැතුව ඇති.....
මම පෞද්ගලිකව අඳුරන යාළුවො 03 ඉන්නවා කිරියේ.එකෙක් නම් ඇක්ටිව් නැද්ද කොහෙද....අනික් දෙන්නම පෝයට හඳ දකිනවා වගේ එකපාරටම ඇවිත් පොස්ට් එකක්, දෙකක් දාලා යනවා.![]()
හැබැයි, ඔතන එක යාලුවෙක් ඉන්නවා හිරු නිව්ස් එකේ වැඩ කරන්නේ.....උන් දවස ගානේ එළකිරි ඇතුළු සේරම සෝෂල් මීඩියා මොනිටර් කරනවා....ඒ කොල්ලා නම් දැකල ඇති ගොඩක් වෙලාවට.මොකද මම දවසක් එළකිරි ගැන කියද්දී, ඌම තමා මට ඕක කිව්වේ.
අද 1/25
LTTE ත්‍රස්තයින් විසින් ශ්‍රී දළදා මාලිගාවට එල්ල කල ප්‍රහාරයට අදට වසර 21 කි.
උගන්ඩා හිටපු ජනපති "ඉඩි අමින්" සිය ධුරයෙන් නෙරපුවේ අදවෙනි දිනකයි.
ලොව පළමු ශිත සෘතු ඔලිම්පික් උළෙල ආරම්භ වුයේ අදවෙනි දිනකයි.
වසර 25 යි ලු
හ්ම්... ගාන හදපු එකා දැකල තියෙන්නෙ 1998 කියන එක 1993 වගේ වෙන්න ඇති. ඒත් 26ක්... සරල දේවලුත් ඔහොමනම් මුන්ගෙ නිවුස් කොහොම ඇත්ද...