නිවන

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    බුද්ධාගමේ ඉන්න දෙවිවරුන්ට වඩා අපේ සර්ව බලධාරි දෙවියන්වහන්සේ වෙනමම සංකල්පයක්.. සියල්ල හටගන්නෙ එතුමන්ගෙන්..

    උඹ කතොලික ද? මම කතෝලික. උඹ ඇත්තටම Bible කියන ඒවා විශ්වාස කරනවාද? මන් නම් පිළිගන්නෙ නැහැ ඒවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    උඹ කතොලික ද? මම කතෝලික. උඹ ඇත්තටම Bible කියන ඒවා විශ්වාස කරනවාද? මන් නම් පිළිගන්නෙ නැහැ ඒවා.


    මං කතෝලික තමා. මාත් උඹ වගේ තමා කාලයක්
    ඒත් උඹට හිතෙන්නෙ නැද්ද සර්ව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවනං කොච්චර දෙයක්ද කියල..
    බයිබලේ තියෙන පට්ටන්දර එහෙමම පිලිගත්තෙ නැතුවට කමක් නෑ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සාමාන්‍ය හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් වෙයං :angry:

    උඹට ඕනෙ ජීවිතේ සංසාරෙ මාර සුන්දරයි කියල හිතන්න :sorry: එහෙම නෑ :no: මේ සේරම ඉවරයක් කරනකං ගැලවීමක් නෑ :no: සදාකාලික සැපයක් කොහෙවත් නෑ :no: