බුද්ධාගමේ ඉන්න දෙවිවරුන්ට වඩා අපේ සර්ව බලධාරි දෙවියන්වහන්සේ වෙනමම සංකල්පයක්.. සියල්ල හටගන්නෙ එතුමන්ගෙන්.. උඹ කතොලික ද? මම කතෝලික. උඹ ඇත්තටම Bible කියන ඒවා විශ්වාස කරනවාද? මන් නම් පිළිගන්නෙ නැහැ ඒවා.