ඔව් මුහුදු ගියා......
ඉයත්තුව ( කාලගුණය ) තාම පොඩ්ඩක් සැරයි. තාම නැගෙනහිර මුහුදේ වාරකන් ඉවර නෑ.
මේ ටිකේ ඒ මුහුදෙන් අල්ලන්නේ දැල්ලෝ, ලොකු මාලුයි.
ලෝන් / කට්ට දැල් / දැල්ලෝ දැල් / ගලේ දැල් කියල තමා මේ පන්න ක්රම වලට කියන්නේ.....
අරිසිමලේ, තිරියායේ ( ගිරිහඩු සෑය ) ගියා.
![]()

අම්මෝ... පට්ට නේ...
දැල්ලො කිව්වම මතක් වුනේ..
හීනියට මොකුත් කලේ එහෙම නැතෙයි...

kellak set une nedda![]()

එහෙ පල්ලියේ මංගල්ලෙනේ, ඒ දවස් ටිකේම බීපු එක තමා ඉතින් කලේ.......![]()
පුල්මුඩේ මුහුදට පේන '' තිරියාය '' සහ,
තිරියායට පේන නැගෙනහිර මුහුද...
![]()
තිරියායෙ ගොඩක් උස තැනක නේද ඉන්නෙ...

ඔව් ......මේ තිරියායේ ගිරිහඩු සෑය ගාව ඉඳල ගනිපු පොටෝ එකක්...එතන පොඩි කඳු ගැටයක් තියෙන්නේ.
ඔය උඩ පොටෝ එකේ වමේ ඉඳල දෙවෙනියට තියෙන පොඩි කන්ද තමා තිරියාය කන්ද.
![]()
එතකොට වතුර පේන්නෙ වැවක් වගේ තියෙන්නෙ... මොකද්ද...
ගිරිහඬු සෑයෙ ඉඳල මුහුද තියෙන්නෙ ටිකක් ඈතින් නේද...? මම හිතුවෙ මූද ලඟම තියනව ඇති කියල ගිහිල්ල නෑ ඔය පැත්තෙ....
![]()
සද්දයක් බද්දයක් නැති නිසා අපි හිතුවේ වතුරේ ගිලිලා මැරෙන්න ඇති කියලා
රස්නෙට තිබහ හැදෙනවා ඇති නේද ගොඩාරියක්එහෙ පල්ලියේ මංගල්ලෙනේ, ඒ දවස් ටිකේම බීපු එක තමා ඉතින් කලේ.......![]()