~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් මුහුදු ගියා......
    ඉයත්තුව ( කාලගුණය ) තාම පොඩ්ඩක් සැරයි. තාම නැගෙනහිර මුහුදේ වාරකන් ඉවර නෑ.

    මේ ටිකේ ඒ මුහුදෙන් අල්ලන්නේ දැල්ලෝ, ලොකු මාලුයි.
    ලෝන් / කට්ට දැල් / දැල්ලෝ දැල් / ගලේ දැල් කියල තමා මේ පන්න ක්‍රම වලට කියන්නේ.....

    අරිසිමලේ, තිරියායේ ( ගිරිහඩු සෑය ) ගියා.
    :yes::yes::yes:

    අම්මෝ... පට්ට නේ...
    දැල්ලො කිව්වම මතක් වුනේ..
    හීනියට මොකුත් කලේ එහෙම නැතෙයි...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඔව් මුහුදු ගියා......
    ඉයත්තුව ( කාලගුණය ) තාම පොඩ්ඩක් සැරයි. තාම නැගෙනහිර මුහුදේ වාරකන් ඉවර නෑ.

    මේ ටිකේ ඒ මුහුදෙන් අල්ලන්නේ දැල්ලෝ, ලොකු මාලුයි.
    ලෝන් / කට්ට දැල් / දැල්ලෝ දැල් / ගලේ දැල් කියල තමා මේ පන්න ක්‍රම වලට කියන්නේ.....

    අරිසිමලේ, තිරියායේ ( ගිරිහඩු සෑය ) ගියා.
    :yes::yes::yes:

    kellak set une nedda :rolleyes::P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අම්මෝ... පට්ට නේ...
    දැල්ලො කිව්වම මතක් වුනේ..
    හීනියට මොකුත් කලේ එහෙම නැතෙයි...

    එහෙ පල්ලියේ මංගල්ලෙනේ, ඒ දවස් ටිකේම බීපු එක තමා ඉතින් කලේ....... :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙ පල්ලියේ මංගල්ලෙනේ, ඒ දවස් ටිකේම බීපු එක තමා ඉතින් කලේ....... :P:P

    හික්.. හික්... එහෙනම් මුහුදෙ විතරක් නෙවෙයි... හඳෙත් ඉන්න ඇති..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පුල්මුඩේ මුහුදට පේන '' තිරියාය '' සහ,

    Fh4j5u2.jpg

    තිරියායට පේන නැගෙනහිර මුහුද...

    CmFzzLG.jpg

    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    තිරියායෙ ගොඩක් උස තැනක නේද ඉන්නෙ...

    ඔව් ......මේ තිරියායේ ගිරිහඩු සෑය ගාව ඉඳල ගනිපු පොටෝ එකක්...එතන පොඩි කඳු ගැටයක් තියෙන්නේ.

    ඔය උඩ පොටෝ එකේ වමේ ඉඳල දෙවෙනියට තියෙන පොඩි කන්ද තමා තිරියාය කන්ද.

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඔව් ......මේ තිරියායේ ගිරිහඩු සෑය ගාව ඉඳල ගනිපු පොටෝ එකක්...එතන පොඩි කඳු ගැටයක් තියෙන්නේ.

    ඔය උඩ පොටෝ එකේ වමේ ඉඳල දෙවෙනියට තියෙන පොඩි කන්ද තමා තිරියාය කන්ද.

    :yes::yes::yes:

    එතකොට වතුර පේන්නෙ වැවක් වගේ තියෙන්නෙ... මොකද්ද...
    ගිරිහඬු සෑයෙ ඉඳල මුහුද තියෙන්නෙ ටිකක් ඈතින් නේද...? මම හිතුවෙ මූද ලඟම තියනව ඇති කියල ගිහිල්ල නෑ ඔය පැත්තෙ....

    DSC7445.jpg

    • Like
    Reactions: STU26015

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එතකොට වතුර පේන්නෙ වැවක් වගේ තියෙන්නෙ... මොකද්ද...
    ගිරිහඬු සෑයෙ ඉඳල මුහුද තියෙන්නෙ ටිකක් ඈතින් නේද...? මම හිතුවෙ මූද ලඟම තියනව ඇති කියල ගිහිල්ල නෑ ඔය පැත්තෙ....

    DSC7445.jpg

    ගිරිහඩු සෑය තියෙන්නේ මුහුදේ ඉඳල කිලෝමීටර් 3 වඩා දුරින්.
    ඔතන වැව් දෙකක් තියෙනවා..ඔය වතුර පේන වැව එකයි...ඒක තිරියාය වැව...
    අනික් වැව තියෙන්නේ ඔයිට මුහුදට ලඟින්. ඒක පේන්නේ නෑ. එකෙ තනිකරම පඳුරු වලින් වැහිලා. එකෙ නමක් දන්නේ නෑ
     
    • Like
    Reactions: Mal Baba