~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උඹ තාම ඉගෙන ගන්න එකා නිසා මම හිටියේ.... දැන් ඔය ජරා බිස්නස් එක කලා ඇති බං... දැන් ඇතිවෙන්න සල්ලිත් තියෙනවානේ....:frown::frown:


    :frown::frown::baffled:

    100,000$ එවපන්කෝ පිනට ඔක්කොම රාජසන්තකයි :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    5fqsveo.gif


    :love::love::love:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ උබේ නයනතාර කෙල්ල ඉන්න නාට්ටියක් යනවා ITN එකේ ලගදීම :P

    :shocked::shocked: උන් නාට්ටි වලට ලස්සන නෑ බං... අර සදනි පේන්නැද්ද.... මෙලෝ රහක් නෑ.... පශ්චාත්භාගය විතරයි....:lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩේ මෝලෝ , උඹලගේ ඔෆිස් එකේ දෙමළ කොල්ලෝ, කෙල්ලෝ වැඩ කරනවද බන් ?
    :rolleyes::rolleyes:

    ඉන්දියන් උන් ටිකක් ඉන්නවා.... දෙමල නෙමෙයි... පන්ජාබ් උන්.... ගෑණු නම් නෑ බං.... ඒත් මේ ලගදි දැක්කා පහල තට්ටුවේ ඉන්නවා ලස්සන කෑල්ලක්... ඒකිනම් කේරල පාටක් තිබ්ඛේ.... මේකි මාව දැක්කේ නෑ වගේ ගියා....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉන්දියන් උන් ටිකක් ඉන්නවා.... දෙමල නෙමෙයි... පන්ජාබ් උන්.... ගෑණු නම් නෑ බං.... ඒත් මේ ලගදි දැක්කා පහල තට්ටුවේ ඉන්නවා ලස්සන කෑල්ලක්... ඒකිනම් කේරල පාටක් තිබ්ඛේ.... මේකි මාව දැක්කේ නෑ වගේ ගියා....

    මම උඹට කිව්වේ......උඹේ කුප්ප පෙනුමට සමහර ගෑනුන්ට ඉවෙන් වගේ තේරෙනවා මේකා නම් පොල් පැලේ කූරු ගාන්න එන්නේ...මේකාව නම් වැඩිය ගණන් ගන්න හොඳ නෑ කියල....

    :lol::lol::lol: