උඹ තාම ඉගෙන ගන්න එකා නිසා මම හිටියේ.... දැන් ඔය ජරා බිස්නස් එක කලා ඇති බං... දැන් ඇතිවෙන්න සල්ලිත් තියෙනවානේ....![]()



100,000$ එවපන්කෝ පිනට ඔක්කොම රාජසන්තකයි

උඹ තාම ඉගෙන ගන්න එකා නිසා මම හිටියේ.... දැන් ඔය ජරා බිස්නස් එක කලා ඇති බං... දැන් ඇතිවෙන්න සල්ලිත් තියෙනවානේ....![]()




ඇවිල්ලා ඇවිල්ලා....

අඩෝ උබේ නයනතාර කෙල්ල ඉන්න නාට්ටියක් යනවා ITN එකේ ලගදීම![]()

උන් නාට්ටි වලට ලස්සන නෑ බං... අර සදනි පේන්නැද්ද.... මෙලෝ රහක් නෑ.... පශ්චාත්භාගය විතරයි....

රෑ දොළහයි වෙලාව අන්න හොල්මන් එනවා දුවපල්ලා![]()



රෑ වෙලා බලනවා.....


අඩේ මෝලෝ , උඹලගේ ඔෆිස් එකේ දෙමළ කොල්ලෝ, කෙල්ලෝ වැඩ කරනවද බන් ?
![]()
ඉන්දියන් උන් ටිකක් ඉන්නවා.... දෙමල නෙමෙයි... පන්ජාබ් උන්.... ගෑණු නම් නෑ බං.... ඒත් මේ ලගදි දැක්කා පහල තට්ටුවේ ඉන්නවා ලස්සන කෑල්ලක්... ඒකිනම් කේරල පාටක් තිබ්ඛේ.... මේකි මාව දැක්කේ නෑ වගේ ගියා....



නයා මේක බැලුවද ?![]()