~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Internet Explorer

    Internet Explorer

    22030-at918385.jpg

    Internet Explorer is a web browser who isn't as popular as she used to be.

    :rofl::yes::rofl:

    Chapter 1

    More
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මගේ කියල තඹ දොයිතුවක් නෑ....:D

    දන්නවද ?
    මම පාවිච්චි කරන්නේ පරණ නොකියා ෆෝන් එකක්...

    ගිය සුමානේ දවස් 05 ඒක කැඩිලා හදන්න දුන්නා....

    ඒ දවස් 05 මාරම හිතට සැහැල්ලුවක් දැනුනේ....:love::love:
    අම්මප ඒක නං සහතික ඇත්ත :yes: ඉන්ටනෙට් නොයා දවස් කීපයක් හිටියම එහෙම සෑහෙන සැහැල්ලුවක් දැනෙනවා තමා :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය පිටරට උන්ට මෙහෙ නිලියෝ සෙට් වෙන්නේ ඔහොම ඇවිත් තමා :P මෝල් මකරට මෙහෙන් සෙට් කරගන්න බැරිවෙන එකක් නෑ

    ඒ වුනාට පොත්ත කලුයිනේ.... හැබැයි මගේ පෙනුමට රාජ කුමාරිකාවක් උනත් සෙට් කරගන්න බැරි කමක් නෑ....:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අම්මප ඒක නං සහතික ඇත්ත :yes: ඉන්ටනෙට් නොයා දවස් කීපයක් හිටියම එහෙම සෑහෙන සැහැල්ලුවක් දැනෙනවා තමා :yes:

    කටුස්සගෙ ටෝක් බලපන්කො... උඹ කොහොමත් සැහැල්ලු නේ...
    අලියෙක් කියල හිතාගෙන ඇත්තෙ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට පොත්ත කලුයිනේ.... හැබැයි මගේ පෙනුමට රාජ කුමාරිකාවක් උනත් සෙට් කරගන්න බැරි කමක් නෑ....:lol:
    රට ඉඳන් ආවා කිව්වම උන්ට මොකා උනත් කමක් නෑ. PR තියෙනවය බැන්දට පස්සේ එහෙ පදිංචියට එක්ක යනවය කිව්වම පැනගෙන ඒවි :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මප ඒක නං සහතික ඇත්ත :yes: ඉන්ටනෙට් නොයා දවස් කීපයක් හිටියම එහෙම සෑහෙන සැහැල්ලුවක් දැනෙනවා තමා :yes:

    ඒ උඹෙලගේ තියෙන වනචර කමට.... අපිනම් ගියත් නැතත් සැහැල්ලුයි.... අපි ඔය නරක දේවල් බලන්නෑනේ.... :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටුස්සගෙ ටෝක් බලපන්කො... උඹ කොහොමත් සැහැල්ලු නේ...
    අලියෙක් කියල හිතාගෙන ඇත්තෙ....
    ඉස්සර සැහැල්ලුයි දැන් ටිකක් බඩ එහෙම ඇවිත් හින්ද බර වැඩිවෙලා තියෙන්නේ :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉස්සර සැහැල්ලුයි දැන් ටිකක් බඩ එහෙම ඇවිත් හින්ද බර වැඩිවෙලා තියෙන්නේ :P

    බලාගෙන බඩ වැඩි වුනොත් කකුල් හතර ඉබේම උඩ යයි....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර සැහැල්ලුයි දැන් ටිකක් බඩ එහෙම ඇවිත් හින්ද බර වැඩිවෙලා තියෙන්නේ :P

    2008 ඉඳල මගේ බර පොඩ්ඩක් වත් අඩු වෙලත් නෑ වැඩි වෙලත් නෑ...කිලෝ 54 - 51 රේන්ජ් එකේ තියෙන්නේ....:yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රට ඉඳන් ආවා කිව්වම උන්ට මොකා උනත් කමක් නෑ. PR තියෙනවය බැන්දට පස්සේ එහෙ පදිංචියට එක්ක යනවය කිව්වම පැනගෙන ඒවි :P

    ඔකුන්ව බැඳලා අන්තිමට වටේ යන්න ගත්තාම.... ඊට වඩා හොඳයි මේ ඉන්න විදිහට ඉන්නවා....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    2008 ඉඳල මගේ බර පොඩ්ඩක් වත් අඩු වෙලත් නෑ වැඩි වෙලත් නෑ...කිලෝ 54 - 51 රේන්ජ් එකේ තියෙන්නේ....:yes::yes:

    :shocked::shocked:මාත් කලින් එහෙම හිටියා... දැන් බලන් ඉද්දි වැඩිවෙනවා....