~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2008 ඉඳල මගේ බර පොඩ්ඩක් වත් අඩු වෙලත් නෑ වැඩි වෙලත් නෑ...කිලෝ 54 - 51 රේන්ජ් එකේ තියෙන්නේ....:yes::yes:

    කොහොමද බන් එච්චර මේන්ටේන් කලේ?
    2008 දී වයස කියද?

    මගෙනම් 2008 ට වඩා දැන් 18KG විතර වැඩි :dull:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහොමද බන් එච්චර මේන්ටේන් කලේ?
    2008 දී වයස කියද?

    මගෙනම් 2008 ට වඩා දැන් 18KG විතර වැඩි :dull:

    මගේ 14ක් වැඩී.... හැබැයි ඒ ගාන වැඩිවෙන්න ගත්තේ මෙහෙට ආවාම.... වින්ට එකට කොහොමත් වැඩැවෙනවා....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුගේ බොරු බං....

    සාරා අක්කා කිව්වා කටුස්සා කියන්නේ ද්විලින්ග්කිංක සතෙක් කියලා
    ඒ කියන්නේ තනියම ලිංගික සංසර්ගයේ යෙදිය හැක :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උඹලා හිතන් ඉන්න විදිහනේ... මකරා වෙනස්.... උඹලා ඔය කබරගොයි තලගොයිගේ පොඩි වශන් එක.... මකරු ටිකක් වෙනස්...:P:P
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල මකරා වගේ කියල හිතන් ඇත්තේ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ 14ක් වැඩී.... හැබැයි ඒ ගාන වැඩිවෙන්න ගත්තේ මෙහෙට ආවාම.... වින්ට එකට කොහොමත් වැඩැවෙනවා....

    ඒ ඇයි වින්ට එකට වැඩිවෙන්නේ?
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල මකරා වගේ කියල හිතන් ඇත්තේ :P

    පිඹිනවා තොට කරවෙලා යන්න....
    tenor.gif
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාත් එහෙම තමා හිතන් හිටියේ.... දැන් කෑවෙ නැතත් බර වැඩිවෙනවා බං... අනේ මන්දා....

    කොහොමද බන් එච්චර මේන්ටේන් කලේ?
    2008 දී වයස කියද?

    මගෙනම් 2008 ට වඩා දැන් 18KG විතර වැඩි :dull:

    2008 A/L
    මේන්ටේන් කිරිල්ලක් නම් මම දන්නේ නෑ...මාසෙට සැරයක්, දෙකක් උදේට දුවනවා...කිලෝමීටර් 3 - 4 විතර.
    එච්චරයි.
    ආයේ ඉතින් ඔය ගමනක් යද්දී කිලෝමීටර් 3,4 ඉඳල 10 ,12 විතර පයින් ඇවිදිනවා..

    ඉස්කෝලේ කාලේ ඇත්ලටික්, ෆුට්බෝල් කළා...
    දරුනුවටම ලේ පීනස සහ හතිය තිබුන...අවුරුදු 04 විතර එකදිගට ඉන්හේලර් එකෙන් ජීවිතේ ගෙනිච්චේ.

    දුවන්න පටන් ගත්තේ ඊට පස්සේ...
    උදේට හිස්බඩ වතුර වීදුරුවක් දෙකක් බොනවා.