~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :love::love::love:
    සහෙලිට කැමති තව එකෙක්හරි හරි මණ්ඩපෙ ඉන්න එක ගැන සතුටුයි :D
    +22


    saheli.jpg


    සහේලි දැකල ටික ටික අනිත්‍යය වැටහෙන්න ගත්තා...

    :lol: ලිඳේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තව එකක්...ඔය වගේ මට්ටමේ ටෙලි නාට්‍යය බලන්න එපා.....
    වෙන මුකුත් හින්දා නෙමේ රසවින්දනය පහලට වැටෙන තරමට තර්කානුකුල සිතුවිලි පහලට වැටෙනවා....
    එතකොට කාලයක් යද්දී උඹ නොදනිම උඹේ IQ ලෙවල් එක අඩු වෙයි....


    :dull::dull::dull:


    මාසයක් බැලුවත් වෙච්ච දෙයක් නෑ මේවයෙ... මානව හැඟීම් මොනවත් නෑ... ඕව දූප අහනව වගේ... චාටර්... උඹ කියන එක 100%ක් හරි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol: ලිඳේ


    මේ කුණු සරීරෙ කවදාහරි පොළවට පස් වෙනව කියල වැටහුනා...
    මම දැන් පිළිකුල් භාවනාවට අවතීර්න වෙන්න හදන්නෙ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේ කුණු සරීරෙ කවදාහරි පොළවට පස් වෙනව කියල වැටහුනා...
    මම දැන් පිළිකුල් භාවනාවට අවතීර්න වෙන්න හදන්නෙ...

    කෙල්ලව දන් දුන්නද?:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113


    දුකක් නෑ.... සතුටක් නෑ... සිද්දි විතරයි.... ඇඩ් වලට ගහන කතා.... පතෝල වැල් වගේ ඇදගෙන ඇදගෙන යනව... අපරාදෙ කාලෙ...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මේ කුණු සරීරෙ කවදාහරි පොළවට පස් වෙනව කියල වැටහුනා...
    මම දැන් පිළිකුල් භාවනාවට අවතීර්න වෙන්න හදන්නෙ...

    :P:P හරියටම පිලිකුල් භාවනාව කරන්න නම් ඉතින්..... :lol: