සහෙලිට කැමති තව එකෙක්හරි හරි මණ්ඩපෙ ඉන්න එක ගැන සතුටුයි
+22
![]()
සහේලි දැකල ටික ටික අනිත්‍යය වැටහෙන්න ගත්තා...
ලිඳේතව එකක්...ඔය වගේ මට්ටමේ ටෙලි නාට්‍යය බලන්න එපා.....
වෙන මුකුත් හින්දා නෙමේ රසවින්දනය පහලට වැටෙන තරමට තර්කානුකුල සිතුවිලි පහලට වැටෙනවා....
එතකොට කාලයක් යද්දී උඹ නොදනිම උඹේ IQ ලෙවල් එක අඩු වෙයි....
![]()
මාසයක් බැලුවත් වෙච්ච දෙයක් නෑ මේවයෙ... මානව හැඟීම් මොනවත් නෑ... ඕව දූප අහනව වගේ... චාටර්... උඹ කියන එක 100%ක් හරි

ලිඳේ
මේ කුණු සරීරෙ කවදාහරි පොළවට පස් වෙනව කියල වැටහුනා...
මම දැන් පිළිකුල් භාවනාවට අවතීර්න වෙන්න හදන්නෙ...

මාසයක් බැලුවත් වෙච්ච දෙයක් නෑ මේවයෙ... මානව හැඟීම් මොනවත් නෑ... ඕව දූප අහනව වගේ... චාටර්... උඹ කියන එක 100%ක් හරි

හරි හරි... ඔන්න බැක් කලා....

මේ කුණු සරීරෙ කවදාහරි පොළවට පස් වෙනව කියල වැටහුනා...
මම දැන් පිළිකුල් භාවනාවට අවතීර්න වෙන්න හදන්නෙ...

හරියටම පිලිකුල් භාවනාව කරන්න නම් ඉතින්..... 