ගුරා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේවට තමා
අන්න ඒකයි ......

අපි බාලගෙන ඉම්මු.
ගැලරියට ගල් නොගසමු.
අපි පෙක්ෂකයෝ පමණයි.

ගුරා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේවට තමා

ගුරා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ මේවට තමා
ඇයි ලඟදි ගියානේද පල්ලියෙ මංගල්ලෙට එහෙ තිබ්බෙ නැද්ද...

අන්න ඒකයි ......
අපි බාලගෙන ඉම්මු.
ගැලරියට ගල් නොගසමු.
අපි පෙක්ෂකයෝ පමණයි.![]()
දැන් කවුද ගුරා.... කවුද ගෝලයා....

නෑනේ.....ඒ පැත්තේ මංගල්ලෙට ස්වීට් කෑම කඩ එකක්වත් තිබ්බේ නෑ. ගමේ මිනිස්සු ටික විතරනේ.
![]()

දන්නවානේ.... අපි උනත් මේ හෙන ඉවසීමෙන් මේකේ ඉන්නේ....

නෑනේ.....ඒ පැත්තේ මංගල්ලෙට ස්වීට් කෑම කඩ එකක්වත් තිබ්බේ නෑ. ගමේ මිනිස්සු ටික විතරනේ.
![]()
ටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්රෙඩ් එකක් පටන් ගත්තා...
ඔය පරණ ත්රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....
ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...![]()