~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇයි ලඟදි ගියානේද පල්ලියෙ මංගල්ලෙට එහෙ තිබ්බෙ නැද්ද...

    :no:
    නෑනේ.....ඒ පැත්තේ මංගල්ලෙට ස්වීට් කෑම කඩ එකක්වත් තිබ්බේ නෑ. ගමේ මිනිස්සු ටික විතරනේ.
    :dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉකෙල් එනකන් තවත් ත්‍රෙඩ් එකක එවුන් මගබලන් ඉන්නවා :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දන්නවානේ.... අපි උනත් මේ හෙන ඉවසීමෙන් මේකේ ඉන්නේ....

    ටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...
    ඔය පරණ ත්‍රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
    ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්‍රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
    පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....

    ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...:P:P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :no:
    නෑනේ.....ඒ පැත්තේ මංගල්ලෙට ස්වීට් කෑම කඩ එකක්වත් තිබ්බේ නෑ. ගමේ මිනිස්සු ටික විතරනේ.
    :dull::dull:

    මස්කට්, පැණි බූන්දි, කළු දොදොල් තියනවනේ සාමන්‍යයෙන්... මම ගිහින් තියනව මාතර අප ස්වාමි දුවගේ දේවස්තානයේ මංගල්ලෙට...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ටික කාලෙකට උඩදී අපි කිහිප දෙනෙකුගේ අදහසක් අනුව හෙල්ප් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා...
    ඔය පරණ ත්‍රෙඩ් අනං මනං එහෙම හොයලා දෙන්න...
    ඔය අපේ නිකී තමා බර කරට අරගෙන ත්‍රෙඩ් එක දාලා උඩට අරගෙන දුන්නේ...
    පස්සේ GT බොස් ට කියල ස්ටිකි කර ගත්තා....

    ඒ කන්සෙප්ට් එකම පාවිච්චි කරලා, ඔය ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...:P:P:P

    :love::love::love::love: