වෙන්න පුළුවන් පෝයටවත් පන්සල් යැවෙන්නේ නෑ
අන්තිමට පන්සලකට ගියේ මාස 6 කට විතර කලින්
ලෙඩක් දුකක් හැදුනම තමයි පන්සල මතක් වෙන්නේ![]()

යකෝ...... මම නම් ඉස්සර පන්සලේමයි.... දැනටත් මාසෙකට පස් හය පාරක් පන්සලට යනවා....

කෑල්ල කොටද කියලා එතනදි බලන්නේ නෑ බං....
උඹට කැමති නම් කපා ගන්න පුලවන්...![]()
2010 ඉඳල හැම අවුරුද්දකම මාතර පල්ලියේ මංගල්ලෙට යනවා.
2016 වෙනකන් අපි මංගල්ලෙ සංවිධායක කමිටුවේ සාමාජිකයෝ.
බ්‍රහස්පතින්දා වගේ ගිහින් සඳුදා වගේ තමා එන්නේ....
ලංකාවේ ආගමික උත්සව අතරින් මම දැකපු බොහොම පිරිසිඳුවට පවත්වන උත්සවයක්...
මංගල්ලේ දවස් වල අවට ලැගුම් ගන්න මිනිස්සු එව්වා සුද්ද කරලා මිසක් ආපහු යන්නේ නෑ. මොකද පොලිසියෙන් යන්න දෙන්නේ නෑ, කුණු සුද්ද කලේ නැත්තම්.
![]()

යකෝ...... මම නම් ඉස්සර පන්සලේමයි.... දැනටත් මාසෙකට පස් හය පාරක් පන්සලට යනවා....

යකෝ...... මම නම් ඉස්සර පන්සලේමයි.... දැනටත් මාසෙකට පස් හය පාරක් පන්සලට යනවා....

නංගිට 20 යි කිව්වා

වෙන්න පුළුවන් පෝයටවත් පන්සල් යැවෙන්නේ නෑ
අන්තිමට පන්සලකට ගියේ මාස 6 කට විතර කලින්
ලෙඩක් දුකක් හැදුනම තමයි පන්සල මතක් වෙන්නේ![]()

මම හිතන්නේ මම උඹලට වඩා පන්සල් ගිහින් ඇති බන්....
මම පුරුද්දක් හැටියට මාස දෙක,තුනකට වගේ සැරයක්, අලවල - මහකන්ද භාවනා ආරණ්‍යයට යනවා බන්...නිකන් ගිහින් ඉඳල එනවා.
mind relaxation
ඒක තමයි උඹ ඉකලා ගාවටම වෙලා ඉන්නේ.... ඉස්සර මම අයිසා ගාවට වෙලා හිටියේ නෙතුෂි අක්කි නිසා....![]()

අර මුස්ලිම් තොප්පිය දාන්න ඕනෙද?
මම හිතන්නේ මම උඹලට වඩා පන්සල් ගිහින් ඇති බන්....
මම පුරුද්දක් හැටියට මාස දෙක,තුනකට වගේ සැරයක්, අලවල - මහකන්ද භාවනා ආරණ්‍යයට යනවා බන්...නිකන් ගිහින් ඉඳල එනවා.
mind relaxation

ඉස්කෝලේ ඇතුලේ නම් එකේ අනිත් පැත්ත

මන් මාස ගානකින් පෝයකට පන්සල් ගිහිල්ල නැතිව ඇති