~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වෙන්න පුළුවන් පෝයටවත් පන්සල් යැවෙන්නේ නෑ :dull:
    අන්තිමට පන්සලකට ගියේ මාස 6 කට විතර කලින් :dull:

    ලෙඩක් දුකක් හැදුනම තමයි පන්සල මතක් වෙන්නේ :dull:

    :shocked::shocked:
    යකෝ...... මම නම් ඉස්සර පන්සලේමයි.... දැනටත් මාසෙකට පස් හය පාරක් පන්සලට යනවා....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෑල්ල කොටද කියලා එතනදි බලන්නේ නෑ බං....:baffled::baffled::baffled:
    උඹට කැමති නම් කපා ගන්න පුලවන්...:yes::yes:

    අර මුස්ලිම් තොප්පිය දාන්න ඕනෙද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    z_p14-star.jpg


    සම්පුර්ණ තනි ලී කැටයමක්...කිසිම මුට්ටුවක් කරලා නෑ. පෘතුගීසි නිර්මාණයක්.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    2010 ඉඳල හැම අවුරුද්දකම මාතර පල්ලියේ මංගල්ලෙට යනවා.
    2016 වෙනකන් අපි මංගල්ලෙ සංවිධායක කමිටුවේ සාමාජිකයෝ.
    බ්‍රහස්පතින්දා වගේ ගිහින් සඳුදා වගේ තමා එන්නේ....

    ලංකාවේ ආගමික උත්සව අතරින් මම දැකපු බොහොම පිරිසිඳුවට පවත්වන උත්සවයක්...
    මංගල්ලේ දවස් වල අවට ලැගුම් ගන්න මිනිස්සු එව්වා සුද්ද කරලා මිසක් ආපහු යන්නේ නෑ. මොකද පොලිසියෙන් යන්න දෙන්නේ නෑ, කුණු සුද්ද කලේ නැත්තම්.
    :yes::yes::yes:


    ඉස්කෝලේ ඇතුලේ නම් එකේ අනිත් පැත්ත :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙන්න පුළුවන් පෝයටවත් පන්සල් යැවෙන්නේ නෑ :dull:
    අන්තිමට පන්සලකට ගියේ මාස 6 කට විතර කලින් :dull:

    ලෙඩක් දුකක් හැදුනම තමයි පන්සල මතක් වෙන්නේ :dull:

    :dull::dull::dull::dull:

    යකෝ ලෙඩක් දුකක් හැදුනම, පන්සල් පල්ලි නෙමේ බෙහෙතක් ගනින්.:baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම හිතන්නේ මම උඹලට වඩා පන්සල් ගිහින් ඇති බන්....

    මම පුරුද්දක් හැටියට මාස දෙක,තුනකට වගේ සැරයක්, අලවල - මහකන්ද භාවනා ආරණ්‍යයට යනවා බන්...නිකන් ගිහින් ඉඳල එනවා.

    mind relaxation :love:


    මමනම් මාසෙකට දවසක් විතර තමයි පන්සල් යන්නෙ... පෝය දවසට... ගොඩාක් වෙලා ඉඳල එනව ඉතින්... අනිත් දවස් වලට යන්න වෙලාවක් නෑ...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම හිතන්නේ මම උඹලට වඩා පන්සල් ගිහින් ඇති බන්....

    මම පුරුද්දක් හැටියට මාස දෙක,තුනකට වගේ සැරයක්, අලවල - මහකන්ද භාවනා ආරණ්‍යයට යනවා බන්...නිකන් ගිහින් ඉඳල එනවා.

    mind relaxation :love:


    මන් මාස ගානකින් පෝයකට පන්සල් ගිහිල්ල නැතිව ඇති:baffled::nerd:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඉස්කෝලේ ඇතුලේ නම් එකේ අනිත් පැත්ත :baffled:

    එන මිනිස්සු නතර වෙන ඉස්කෝලද ?
    අඩේ එව්වයේ ඇතුලට නම් ඉවර වෙලා ගිහින් නෑ.එව්වා සුද්ද කරන්නේ නැද්ද ? :confused:
    බීච් එක නම් municipal council එකෙන් සුද්දයක් දානවා...:yes: