~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් මේක සත්තු වත්තක් වෙලානේ
    ඩෝඩෝ කුකුලෝයි, ගෙම්බොයි, කටුස්සොයි, මකරුයි, නයි පොලොන් ඔක්කොම මේකේ

    අපි වගේ මිනිස්සුන්ට මේක දැන් හොද තැනක් නෙමෙයි :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් මේක සත්තු වත්තක් වෙලානේ
    ඩෝඩෝ කුකුලෝයි, ගෙම්බොයි, කටුස්සොයි, මකරුයි, නයි පොලොන් ඔක්කොම මේකේ

    අපි වගේ මිනිස්සුන්ට මේක දැන් හොද තැනක් නෙමෙයි :dull:

    මනුස්සයා කියන්නෙත් සතෙක්..... :rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් මේක සත්තු වත්තක් වෙලානේ
    ඩෝඩෝ කුකුලෝයි, ගෙම්බොයි, කටුස්සොයි, මකරුයි, නයි පොලොන් ඔක්කොම මේකේ

    අපි වගේ මිනිස්සුන්ට මේක දැන් හොද තැනක් නෙමෙයි :dull:
    :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රශ්නයක් -

    කතෝලිකයෝ සාමයේ සැතපේවා කියන එකෙයි බෞද්ධයෝ නිවන් සුව පතමි කියන එකෙයි හරියටම වෙනස පැහැදිලි කරපංකෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රශ්නයක් -

    කතෝලිකයෝ සාමයේ සැතපේවා කියන එකෙයි බෞද්ධයෝ නිවන් සුව පතමි කියන එකෙයි හරියටම වෙනස පැහැදිලි කරපංකෝ
    මේ මනුස්සයට මේ මහා දවාලේ එන ප්‍රශ්න :baffled: