මොකෝ වෙන්නේ බන් ...

දැන් මේක සත්තු වත්තක් වෙලානේ
ඩෝඩෝ කුකුලෝයි, ගෙම්බොයි, කටුස්සොයි, මකරුයි, නයි පොලොන් ඔක්කොම මේකේ
අපි වගේ මිනිස්සුන්ට මේක දැන් හොද තැනක් නෙමෙයි![]()

වරදක් නෑ හොඳින් ඉන්නවා......උඹට කොහොමද ?
කම්මැලිද ?![]()

දැන් මේක සත්තු වත්තක් වෙලානේ
ඩෝඩෝ කුකුලෝයි, ගෙම්බොයි, කටුස්සොයි, මකරුයි, නයි පොලොන් ඔක්කොම මේකේ
අපි වගේ මිනිස්සුන්ට මේක දැන් හොද තැනක් නෙමෙයි![]()

ko iye danawa kiwwa wela thread eka![]()

එතකොට zoo එකේ කුඩු අස්සේ ඇයි මිනිස්සු නැත්තේ?මනුස්සයා කියන්නෙත් සතෙක්.....![]()

මේ මනුස්සයට මේ මහා දවාලේ එන ප්රශ්නප්රශ්නයක් -
කතෝලිකයෝ සාමයේ සැතපේවා කියන එකෙයි බෞද්ධයෝ නිවන් සුව පතමි කියන එකෙයි හරියටම වෙනස පැහැදිලි කරපංකෝ
මේ මනුස්සයට මේ මහා දවාලේ එන ප්රශ්න![]()

වරදක් නෑ හොඳින් ඉන්නවා......උඹට කොහොමද ?
කම්මැලිද ?![]()

අනේ මමනං දන්නේ නෑ ඕවාප්රශ්නයක් ඇහුවම එක පරයෙක් නෑ උත්තර දෙන්න![]()
කොටු කොටු ග්රැෆික්ස් නෙ එපාවෙන්නේ නැද්ද
මට කොහොමත් කම්මැලියි බන් .. හැමදාම ...
කවුද කැමති මාත් එක්ක minecraft ගහන්න ...
අනේ මමනං දන්නේ නෑ ඕවා![]()