ඉතින් යකඩෝ කියඔඅන්කො ඕක මුලින්ම. අහපුවාම කියන්නෙ කරල ගොඩක් කල්ලු![]()
යේක දකින්නැතුව ඇති... දැන් පේනවත් අඩුයි...

ප්රශ්නයක් -
කතෝලිකයෝ සාමයේ සැතපේවා කියන එකෙයි බෞද්ධයෝ නිවන් සුව පතමි කියන එකෙයි හරියටම වෙනස පැහැදිලි කරපංකෝ

ඒ කාලෙ කම්පියුටර් තිබ්බද:![]()
තිබුනා නේන්නම්... දඩාර සයිස් ඒවා තිබ්ඛේ..... හාඩ් එක මෙන්න මෙච්චර විතර ඇති....තිබුනා නේන්නම්... දඩාර සයිස් ඒවා තිබ්ඛේ..... හාඩ් එක මෙන්න මෙච්චර විතර ඇති....

හම්මේ එහෙනම් දැන් ලමයිනුත් ඉස්කෝලෙ යනව ඇති![]()


මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

මොනවද යකෝ මේ කුණුහැරප කියන්නේ...මොනවද යකෝ මේ කුණුහැරප කියන්නේ...


