මස්..... හරකා තමා වැඩිපුර...
ෆාම් තියනවානෙ ඉතිං ..
මස් ඉම්පෝට් කරණවත් ඇති නේද>
මස්..... හරකා තමා වැඩිපුර...
ඇයි එඑහෙම අනිත් කාලෙට මොනවද කරන්නෙ එතකොට .........
සමර් එකට
ෆාම් තියනවානෙ ඉතිං ..
මස් ඉම්පෝට් කරණවත් ඇති නේද>
මස් කන්නේ නෑ.... බිහිසුනු ලෙස පහර දෙනවා...
සමර් එකට උන් ඇවිදිනවා.... ට්‍රිප් යනවා...



ෆාම් තමා....
ආ ඒකියන්නෙ අහු උනොත් බඩු පැකට්
ඔව් බං.... එකපාරක් මම කැමරාවත් අරගෙන ලගටම ගියා.... පැටව් දෙන්නෙක් එක්ක හිටියේ..... වාහන ගොඩක් තිබ්බ නිසා ඌ ලගට ආවේ නෑ....

