හිනා නොවනු මිතුර කරදරයක් ඌ කල

කුරුමිණියටත් බයද යකෝ..... කැරපොත්තෙක්ව, කුරුමිණියෙක්ව දැකපු කාලයක් මතක නෑ....![]()

කඹේ හොයාගන්න තමයි අමාරූ.... නැත්නම් ාත් ඔක කරන්න හිටියේ.... ෙසෙධාන්තිකව හරි උනාට ප්‍රායෝග්කව කරන්න බෑ.....Sameera Salinda Perera වෙත තුලාව (justice)
නාසා ආයතනය පවසන පරිදි පෘථිවියේ සිට හඳට ඇති දුර කිලෝමීටර් 384,400 කි. ඒ අනුව මහනුවර ප්‍රදේශයේ ස්ථානයක හොඳින් කොන්ක්‍රීට් දැමු පාදමක ගැටගැසූ ශක්තිමත් කඹයක් රොකට් යානාවක් මගින් සඳට රැගෙන යනවා යැයි සිතන්න. රොකට් යානය රැගෙන යන කඹය පෘතුවියේ සවිකර ඇති අයුරින්ම ශක්තිමත් පාදමක පහත රුපය අනුව සඳ මත සවිකරනු ලැබේ.
නාසා ආයතනයට අනුව පෘතුවියේ වට ප්‍රමාණය කිලෝමීටර් 40,075කි. පෘථිවිය එක දිනකට වටයක් කැරකේ. ඒ අනුව ලෝකය කැරකිමත් සමග කඹය දිනකදී පෘතුවිය වටා එතීමක් සිඳුවේ. හඳේ ස්කන්ධය අඩු නිසා අදාළ එතීමත් සමග සඳ කිලෝමීටර් 40,075ක දුරක් දිනකදී පෘතුවියට ලං විය යුතුයි.
ඒ අනුව ලෝකය ගෝලාකාර කැරකෙන වස්තුවක්නම් ආසන්නව දින 9.5 කදී කඹය ආධාරයෙන් සඳ සම්පූර්ණයෙන් පෘතුවිය මත එතී ස්පර්ෂ විය යුතුයි. එනම් මහනුවර වාසය කරන තරුණියකට සඳ අතින් ඇල්ලිය හැකි විය යුතුයි. සංවාදයට...
![]()
මේකා පට්ට ආතල් දෙන්නේ.![]()
Sameera Salinda Perera වෙත තුලාව (justice)

ඔහේ උන්ව නියුක් කරලද ?
බයයි ඔය දෙන්නටම .....

කඹේ හොයාගන්න තමයි අමාරූ.... නැත්නම් ාත් ඔක කරන්න හිටියේ.... ෙසෙධාන්තිකව හරි උනාට ප්‍රායෝග්කව කරන්න බෑ.....

adderall ganna thanak dannawada