Visni. Don't Go there. that is a cheep company. and chater
අම්මෝ ඔව් බ්න් මගෙ යාලුවෙකුත් ගියා ඉන්ටර්න්. මරු ආතල් සෙට් උනේ උට. ඉට පස්සේ ඌ නැවතුනා මාස 3න්. ඌ කම්පැනියෙන් එද්දි පාන්දර 1යි දෙකයි. ඒ වෙලාවට ගෙදර යන්න 3wheel fair එකවත් දෙන්නේ නෑ

Visni. Don't Go there. that is a cheep company. and chater

EMINƎM;24029302 said:අම්මෝ ඔව් බ්න් මගෙ යාලුවෙකුත් ගියා ඉන්ටර්න්. මරු ආතල් සෙට් උනේ උට. ඉට පස්සේ ඌ නැවතුනා මාස 3න්. ඌ කම්පැනියෙන් එද්දි පාන්දර 1යි දෙකයි. ඒ වෙලාවට ගෙදර යන්න 3wheel fair එකවත් දෙන්නේ නෑ![]()
sirawata kohehari mama dakkane over 1 lak salary denawa kiyala oya company eka

මොකුත්ම කියන්න වරදක් නැති , හැමෝම සන්තෝසෙන් වැඩකරන IT companies නැද්ද ලංකාවේ?![]()

samahara ewa have friday ehema bonna denawa
uba wada karala thiyenawada?
pajatha project nam thiyenawa, eth loweth nathi hoda buwala inna projects nuth thiyenawae wage ekakata watunama aye dawal 12 ta wadata awath kisi aulak na, nidahasa uparimay
![]()

EMINƎM;24204589 said:mokeda?
math kohe hari dakka mathaka na
ism apac da? mathka na hariyata
ලංකාවේ තියෙන හොඳ කොම්පැනි ගොඩක් අය දන්නවා නේ. අපි මෙතන post කරමු ලංකාවේ තියෙන චාටර්ම කොම්පැනි ටික. අලුතෙන් company එකකට යන්න හදන යට ලොකු උදව්වක් වෙයි.
පල්ලෙහා තියෙන points වලට අනුව comment දාමු.
1. රෑ වෙනකල් වැඩ ද?
2. පඩි මදිද?
3. Increment දෙන්නේ නැද්ද?
4. Benefits මදිද?
EDIT:
විස්තර දාද්දි තමන් හිටපු position එකයි, හිටපු කාලෙයි දාන්න. සමහර කොම්පැනි ඉස්සර හොඳයි දැන් අවුල්![]()

කම්පනිය තමා හේලීස් ෆැබ්රික් PLC
මම වැඩ කරනවා තාම, position එක CAD ඩිසයිනර්
වැඩට ගන්නේ NAITA trainee කියලා, 13,500යි බේසික් එක. ඕටි එක්කහු කරලා සේරම උපරිම 20ක් ගතහැකි. හැමදාම වැඩට එන්න ඕන. නිවාඩු නෑ. සතියට ඕෆ් දෙකයි සෙට් වෙන්නේ. උදේ 7.30යි රෑ 7 ශිෆ්ට් එක. පැය 11.30ක් වැඩ. 8-5 වැඩ කරන තැනක වැඩ කළා නම් අපි දන්නෙම නැතුව සෙනසුරාදයි ඉරිදා දවසෙන් තව පැය 2කුයි වැඩ කළා හා සමානයි. ඒ කියන්නේ දවස් 7ම වැඩ. නිවාඩු නැති නිසා එක දවසක් නාවොත් පඩියෙන් 5000ක් කපනවා. මාස 6 ඉඳන් අවුරුද්දක් වෙනකන් NAITA විදිහට ඉන්න වෙනවා. පස්සේ කැෂුවල් ගන්නවා. ස්ථිර කරන්න අවුරුදු 4-5-6 වගේ කාලයක් යනවා. NAITA කාලෙදිවත් කැෂුවල් කාලෙදිවත් SMART PHONE ගෙනියන එක තහනම්. පාවිච්චි කරලා අහුවුනොත් ලියුම් ගහලා කැෂුවල් කරන්න හෝ ස්ථිර කරන්න තව පරක්කු කරනවා. කැෂුවල් අවුරුදු 5ක් වැඩ කරන එකෙක්ගේ බේසික් එක 22,500යි ඕටි සේරම එක්ක 40,000ක් වගේ ගතහැකි. අවුරුදු 10ක සර්විස් එක කරන එකෙක්ගේ පඩිය ඔටි එක්ක 47,000යි.
ට්‍රාන්ස්පෝට් දෙනවා උන්ගේ ගානේ, හැබැයි උන් අපේ පඩි අඩුවෙන් දෙන්නේ එව්වට යන වියදම් කපන නිසයි.
තව සපත්තු, ඕවරෝල්, ටීෂර්ට්, කලිසම් රෙදි දෙනවා ඒ සේරම පඩියෙන් තමයි කැපෙන්නේ දන්නෙම නැතුව.
ශ්‍රමය සූරාකන වෙන ඔහොම තැනක් මම දැකලම නැත.
PS- Software Development කම්පැනි එකක් නොවේ
haminenawaකම්පනිය තමා හේලීස් ෆැබ්රික් PLC