~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට පුළුවන් ටික මම ලියල දුන්නා..... :oo::oo:

    ඔෆීශියල් ලියුමක් පටන් ගන්නේ ලියුම ලියන ප්‍රධාන කාරණාව කියලා නේද?
    I'm writing this letter to applying a personal loan...... වගේ කියලා....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඔෆීශියල් ලියුමක් පටන් ගන්නේ ලියුම ලියන ප්‍රධාන කාරණාව කියලා නේද?
    I'm writing this letter to applying a personal loan...... වගේ කියලා....
    :yes::yes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේක හොඳටම හොඳයි...
    මෙතන කලින් අම්මගේ අසනීපය ගැන ලියල තියෙන නිසා
    මේ රතු කරපු වාක්‍යය මේ විදහට දැම්මොත් හොඳයි කියල මට හිතෙනවා.

    My beloved ones are my first. So as a son/daughter it's my responsibility to take care of them. On this circumstance If you are able, I appeal for you to consider my request.


    :D මේක යවන්නම්..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔෆීශියල් ලියුමක් පටන් ගන්නේ ලියුම ලියන ප්‍රධාන කාරණාව කියලා නේද?
    I'm writing this letter to applying a personal loan...... වගේ කියලා....

    ඔව් මෙහෙම ලිව්වොත් හොඳයි. මම අටෙන්ෂන් එක දුන්නේ ගරුස් අහපු වාක්‍යට විතරයි.:rolleyes:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹට ඔන නම් මම රෑ වෙලා ලියුමක් ලියලා එවන්නම්.... කෝ මුන් එක්ක එකතුවෙලා ලියුමක් ලියන්න හැදුවා.... එකෙක් එන්නේ නෑනේ....


    යුසර් නේම් එක දෙන්නද.. පුලුවන්නම් ලියලා දෙන්න...
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආ...එහෙමද, මෝල්ස් කිව්වා ලියුමේ මුල් ටික පොඩ්ඩක් update කරමු කියල.
    කමක් නෑ එහෙනම්....


    :rolleyes::rolleyes:


    මොල්ස් ට මම යුසර් නේම් එක යවන්නම්.. එතකොට උදව් කලහැකිනේ :D