කුක්කෝ උඹවත් වරෙන්කෝ මේ ලියුම ලියන්න....
ලියුම් විතරද ලියන්නෙ

කුක්කෝ උඹවත් වරෙන්කෝ මේ ලියුම ලියන්න....

මට පුළුවන් ටික මම ලියල දුන්නා.....![]()
මිට සුළු මොහොතකට පෙර මාගේ රෙප් බලය 23 ක් වූ බැව් සතුටින් දැනුම් දෙමි.

ඔෆීශියල් ලියුමක් පටන් ගන්නේ ලියුම ලියන ප්‍රධාන කාරණාව කියලා නේද?
I'm writing this letter to applying a personal loan...... වගේ කියලා....

මේක හොඳටම හොඳයි...
මෙතන කලින් අම්මගේ අසනීපය ගැන ලියල තියෙන නිසා
මේ රතු කරපු වාක්‍යය මේ විදහට දැම්මොත් හොඳයි කියල මට හිතෙනවා.
My beloved ones are my first. So as a son/daughter it's my responsibility to take care of them. On this circumstance If you are able, I appeal for you to consider my request.
මේක යවන්නම්.. ඔෆීශියල් ලියුමක් පටන් ගන්නේ ලියුම ලියන ප්‍රධාන කාරණාව කියලා නේද?
I'm writing this letter to applying a personal loan...... වගේ කියලා....

මේක යවන්නම්..
මගෙ වෙඩ් එන බව්සරේ චැට් ත්‍රෙඩ් ලෝඩ් වෙලා නවතින්නෙ නෑනෙ රවුම කැරකි කැරකි තියනවා .. ඇයි ද දන්නෙ නෑ නේද ?

උඹට ඔන නම් මම රෑ වෙලා ලියුමක් ලියලා එවන්නම්.... කෝ මුන් එක්ක එකතුවෙලා ලියුමක් ලියන්න හැදුවා.... එකෙක් එන්නේ නෑනේ....
යව්වනේ

ආ...එහෙමද, මෝල්ස් කිව්වා ලියුමේ මුල් ටික පොඩ්ඩක් update කරමු කියල.
කමක් නෑ එහෙනම්....
![]()