A/L කවුද බං ගණන් ගන්නේ.එක තමයි මුලින්ම කිව්වේ දුපතේ ජීවිත කියල. ඔච්චර මීටර් වලින් හෙන සේවයක් වෙලා තියෙනවනේ ලංකාවට.
ඕකුන් ගිහිල්ල මුල් job එක කරන්නෙත් IT කරපු එකෙක් යටතේ වෙන්න පුළුවන්..
උඹත් AL මුල් කරගත්තු මනසිකත්වේ හින්ද ඕවට හරි කියන එක පුදුම නෑ.අන්තරේ වගේ
ඕව සේරම තව අවුරුදු 10යි වැඩිම උනොත්.එතකන් ආතල් ගන්න පුළුවන්.
Dupath gana katha karanna kalin Globally wenne monawada kiyala balapan. AL or equal exams walin thamai loke koheth Degree walata enrole karanne. UK London AL, Aus VC or Equivalent, US, High School. Unbata AL nathiwa dana short cut hewwata hariyanne na. Reality eka balapan. Lankawe AL is highly ranked all over the world. That's why the top rakers get full scholarships from all leading Universities including Oxford, Cambridge, MIT, etc.





