Suzuki vitara escudo 2007

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,704
    1,507
    113
    මචන් මම Suzuki vitara escudo එකක් ගන්න කියලා බැලුවේ.
    මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර දාපන් කො.

    01_l3.jpg

    මෙකෙ models දෙක තුනක් තියනවාද?
    මොකක්ද හොඳ model එක?
    Market price එක කොහොමද?
    Fuel consumption එක කීයද?
    මෙකේ දන්නා ලෙඩ මොනවා හරි තියනවාද?
    ගන්න කොට විශේෂයෙන් Check කරන්න දේවල් මොනවද?

    Please help me machan?
     
    • Like
    Reactions: Ithika mithika

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Petrol engine 2000CC. Higest grade is Salomon ( cant remember exactly) Parts may be expensive..petrol does arround 7km per lit.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,704
    1,507
    113
    Petrol engine 2000CC. Higest grade is Salomon ( cant remember exactly) Parts may be expensive..petrol does arround 7km per lit.

    උඹ කියන්නේ Helly Hansen model එකද?
    ගන්න කොට විශේෂයෙන් Check කරන්න මොනවත් තියෙනව ද?