~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දන්නේ නෑ. :no:

    සීක් ජාතිකයෝ ( ඉන්දියාවේ සිං කට්ටිය ) උඩු රැවුල වවන්නේ ( බහුතරයක් දෙනෙක් මුළු රැවුලම වවනවා. ) එයාලගේ සංස්කෘතියේ පිරිමි කමේ ලක්ෂණයක්.
    එහෙම නැති කට්ටිය සලකන්නේ '' චක්කා '' ( නපුංසක ) හැටියට. ඒ වගේම එයාලගේ රැවුලෙන් අදින එක ඒ පුද්ගලයාට කරන දරුණු අපහාසයක්.
    :yes:

    :cool::cool::cool:
    සික් එවුන් කොන්ඩෙත් ගැටගහනවනේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොපි රයිට්ස් ප්‍රශ්න ඇති වෙන්නේ නැති විදිහට කොන්දේසි එක්ක දාමු නේ...
    බලමු මම මේ එකක් හදාගෙන යන ගමන් ඉන්නේ....

    ඒ වගේ ත්‍රෙඩ් එකකදී ඇති වෙන්න තියෙන ප්‍රශ්න මොනවද ?

    ඉන්ටර්නෙට් එකෙන් හෝ වෙනත් කෙනෙකුගේ පොටෝ බෑ...
    nude පොටෝ බෑ..
    කෙනෙකුව expose වෙන විදිහේ පින්තුර පලකරනවා නම් ඒ වගකීම ගන්න ඕනේ..

    ඔය වගේ තව මොනවගේ ප්‍රශ්න එන්න පුලුවන්ද කියල අයිඩියා එකක් තියෙනවද ?
    තමන්ම ගත්තු පොටෝ එකක් නං දාන්නේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ පබ්ලික් දාන්න ඕනේ මොනවද නැද්ද කියල තේරෙනවනේ. මොකක් උනත් වගකීම දාන කෙනාට.

    දැන් කාලේ පෝන් වල පොටෝ වදින්නේ හෙන සයිස් වලින් නෙ. රිසයිස් කරලා අප්ලෝඩ් කරන්න කියන්න. කාලයක් යද්දී පොටෝ නැතිවෙන සයිට් වල නැතුව imgur වගේ එකකට දාන්න කියන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් කාලේ පෝන් වල පොටෝ වදින්නේ හෙන සයිස් වලින් නෙ. රිසයිස් කරලා අප්ලෝඩ් කරන්න කියන්න. කාලයක් යද්දී පොටෝ නැතිවෙන සයිට් වල නැතුව imgur වගේ එකකට දාන්න කියන්න.

    imgbb එකේ ලොග් වෙන්නේ නැතිව දාන පොටෝ දිගටම තියෙනවද?
     
    travel පොටෝද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් මේ කරුණු ටිකත් වටිනවා..පොටෝ සයිස් ගැන කල්පනා වුනේ නෑ.
    ස්තුතියි කටුස්, තව අදහස් තියෙනවද ?

    නිකි ට්‍රැවල් විතරක්ම නෙමේ....

    පොඩ්ඩක් ඉන්න මම දැනට හදපු Description එක මෙතන දාන්නම්. එක කියවල අදහසක් ගන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    imgbb එකේ ලොග් වෙන්නේ නැතිව දාන පොටෝ දිගටම තියෙනවද?
    එහෙම නං දන්නේ නෑ. imgur එකේ නං මම 2015 දාපු පොටෝත් තාම තියෙනව.

    අකවුන්ට් එකක් හදල දාල තිබුනම පස්සේ ඕනේ නං අයින් කරන්න පුළුවන් එතකොට කවුරුත් සේව් කරගෙන තිබුනොත් මිසක් ආය හොයන්න බෑ කාටවත්. ලොග් නොවී අප්ලෝඩ් කරන ඒවා ඉතින් අප්ලෝඩ් කරාට පස්සේ පොදු දේපල වගේ තමා මකන්න බෑ නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් මේ කරුණු ටිකත් වටිනවා..පොටෝ සයිස් ගැන කල්පනා වුනේ නෑ.
    ස්තුතියි කටුස්, තව අදහස් තියෙනවද ?

    නිකි ට්‍රැවල් විතරක්ම නෙමේ....

    පොඩ්ඩක් ඉන්න මම දැනට හදපු Description එක මෙතන දාන්නම්. එක කියවල අදහසක් ගන්න.

    පොටෝ එකක් දාද්දි හෙඩින් එකකුත් එක්ක දාන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම නං දන්නේ නෑ. imgur එකේ නං මම 2015 දාපු පොටෝත් තාම තියෙනව.

    අකවුන්ට් එකක් හදල දාල තිබුනම පස්සේ ඕනේ නං අයින් කරන්න පුළුවන් එතකොට කවුරුත් සේව් කරගෙන තිබුනොත් මිසක් ආය හොයන්න බෑ කාටවත්. ලොග් නොවී අප්ලෝඩ් කරන ඒවා ඉතින් අප්ලෝඩ් කරාට පස්සේ පොදු දේපල වගේ තමා මකන්න බෑ නෙ.

    මාත් imgur යුස් කරනවා :yes:
    සමාහ්රවෙලාවට imgbb එකට නිකන් ඇදලා දාල upload කරන්නේ :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Not every Sikhs :no::no:
    Yuvraj sing also sikh.

    ඔව්නේ :cool:
    සික් එවුන් අලි ඔලුවෙන් ඉන්නේ
    මන් දන්න කෙල්ලෙක් ඉන්දියාවේ ස්ටඩිස් වලට ගිහින් සික් කොල්ලෙක් එක්ක යාළුවෙලා තිබ්බා
    කොල්ලගේ පවුලෙන් කෙල්ලට කැමති උනේ නෑ සින්හළු අඩු කුලේ කියලා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොටෝ එකක් දාද්දි හෙඩින් එකකුත් එක්ක දාන්න

    ඔව් ඒකත් හොඳයි....පුළුවන් නම් පොඩි දල විස්තරයක්, කැමරා සෙටින් එහෙම කැමති නම් දාන්න කිව්වොත් කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න උනත් පුළුවන් නේ..
    :yes::yes:

    නිකි කැමරාවක් තියේද?
    :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඒකත් හොඳයි....පුළුවන් නම් පොඩි දල විස්තරයක්, කැමරා සෙටින් එහෙම කැමති නම් දාන්න කිව්වොත් කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න උනත් පුළුවන් නේ..
    :yes::yes:

    නිකි කැමරාවක් තියේද?
    :rolleyes:

    ඔව් එහෙම පුලුවන්නම් තවත් හොදයි :D

    නෑ :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඡායාරුප.

    ඔව් මේ නූල තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වගේම වෙනත් රටක වුනත් අපි මගතොටේ, සංචාරක ඉසව් වල,
    මුහුදු වෙරළේ වගේම මහ මුහුදේ, කැලෑ ඇතුලේ, ගංගා දිය ඇලි වගේම මහා පාරේ, ගෙදර වත්තේ ඔය ඕනෙම තැනකදී අපි දකින ස්වාභාවධර්මයේ
    සුන්දර මොහොතක්, පාරේදී දකින ඕනෙම මොහොතක් නගන ඡායාරුප මේකේ පළකරන්න අවස්තාව තියෙනවා.

    අද වන විට ඡායාරුප පලකරලා යම් මුදලක් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවි ලෝකේ තියෙන බව ඇත්ත.
    නමුත් එලකිරිය කියන්නේ අපේ තැනක්, අපි ආදරේ කරන තැනක්. අපි හැම දෙයක්ම නොමිලේ බෙදාහදා ගන්න තැනක්.
    ඒක නිසා කැමති ඕනෙම කෙනෙකුට මේක සමග එකතු වෙන්න පුළුවන්.

    එතකොට මේ යටතේ

    Nature photos
    Street photos
    Landscape
    Underwater
    Wildlife photos
    Sceneries
    Moment captures
    portraits
    Model shoots
    photo manipulation
    Macro ..........ect

    වගේ ඕනෙම මාදිලියක ඡායාරුප පල කරන්න පුළුවන්.

    හැබැයි කොන්දේසි කිහිපයක් තියෙනවා.

    - තමුන්ට පළ කරන්න පුළුවන් තමුන් ගත්තු ඡායාරුප පමණයි.
    - ඡායාරුප අයිතිය සඳහන් කරලවත් වෙනත් කෙනෙකු ලබා ගත් පින්තුර මේකේ දාන්න එපා.
    - අන්තර්ජාලයෙන් අරගෙන මේකේ පළ කරන්න එපා.
    - ඡායාරුප වල පුද්ගල අනන්‍යතා තියෙනවා නම් ඒ අදාළ පුද්ගලයන්ට හානි වෙන අයුරින් පල කරන්න එපා.
    ( Specially in street photography, moment captures & Portraits )
    - ඡායරුපකරණයේ පොදු නීති වලට යටත් ව පින්තුර පල කරන්න.
    - වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන් සහ Flasher භාවිතා කරමින් ගනු ලැබූ පින්තුර පල නොකිරීම.
    - නිරුවත් හෝ අඩනිරුවත් ඡායාරුප පල කිරීමෙන් වළකින්න.
    - 800 x 600 ( 15 " monitor ) .සහ 1024x768 ( 17 " monitor ) හැකිතරම් ප්‍රමාන වලට වඩා කුඩා හෝ විශාල ලෙස පල කිරීමෙන් වලකින්න.
    ( ඉහත ප්‍රමාණ දෙක ඇතුලත ඡායාරුප පළකරන්න )
    - ඡායාරුප හොඳ මට්ටමේ වෙබ් අඩවියකට උඩුගත ( upload ) කරන්න.
    ( කාලයක් යනවිට සමහර පින්තුර පෙන්නුම් නොකෙරෙන අවස්තාවන් ඇති නිසා. මම ඡායාරුප upload කරනුයේ imgur අඩවියටයි.)
    - Elakiri.com කියන්නේ පොදු තැනක්. ඒ නිසා තමුන්ගේ ඡායාරුප ඕනෙම කෙනෙකුට දකින්න වගේම පාවිච්චියට උනත් ගන්න පුළුවන් නිසා මෙතන පලකරන්න අකමැති නම් දාන්න එපා.
    තමුන්ගේ ඡායාරුපයක් අනවසරයෙන් කෙනෙක් ලබාගෙන තියෙනවා නම් ඒ වගකීම ඇඩ්මින් ට හෝ ත්‍රෙඩ් එක දාපු මට ගන්න බැහැ.
    තමුන් කැමති නම් දියසලකුණු / ලෝගෝ එකක් යොදන්න.

    කොන්දේසි වගේම පහත කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න පුළුවන් නම් වටිනවා.

    නමුත් හැමෝටම හොඳ මට්ටමේ කැමරා නැති වුනාට ප්‍රශ්නයක් නෑ. තමුන්ගේ අතේ තියෙන ජංගම දුරකතනයෙන්, ඩිජිටල් කැමරාවෙන් උනත් හොඳ පිතුර ගන්න පුළුවන්.
    ඒ වගේම තමුන්ගේ පින්තුර ලස්සන නෑ, අඩුපාඩු තියෙනවා කියල අවතක්සේරු වෙන්නත් එපා.
    මොකද ඕනෙම කෙනෙක් දෙයක් පටන් ගන්නේ මුල ඉඳලම නිසා.
    ඒ වගේම මේ ත්‍රෙඩ් එක තුලින් අපි පුළුවන් ආකාරයෙන් හොඳ ලස්සනට ඡායාරුපයක් ගන්නේ කොහොමද කියල ඉගෙන ගමු.
    ඒක තමුන්ට වගේම අනිත් කෙනාටත් වටිනවා.තමුන් දන්න දේ කැමති නම් අනිත් කෙනාට කියල දෙන්න.

    පුළුවන් කමක් තියෙනවා නම් ඡායරුපයේ සැකසුම් ( settings ), ආලෝක තත්වය ( lighting ), එහෙම නැත්තම් දුරකතනයේ කැමරා විස්තර වගේ දත්ත එක්ක පලකරන්න.
    ඒක තව කෙනෙකුට උපකාර වෙන්න පුළුවන්.
    ඒ වගේම ඡායාරූපයට අදාළ මාතෘකාවක් හෝ දළ විස්තරයක් (heading or caption ) සමග පලකරන්න.

    එහෙනම් ඡයාරුපකරණයට කැමති, ඉගෙනගන්න ආසා ඕනෙම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක විවෘතයි.

    මේ විස්තරය කියවල අඩුපාඩු, වැරදි තියෙනවා නම් පෙන්නලා දෙන්නකෝ....ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්නකෝ.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අදත් නෑවිත් ඉන්න කියලා හිතලා ඒත් නොකියම යන්න හොඳ නැති නිසා තමා මේ ටික කියලා යන්න ආවේ. අනික මෙතන ඉන්නවානේ මම ඇත්තටම කවුද කියලා දන්නැති කිහිප දෙනෙක්....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ ළමයි.......
    අද මම මේ මණ්ඩපයට එන අන්තිම දවස.....

    අදත් නෑවිත් ඉන්න කියලා හිතලා ඒත් නොකියම යන්න හොඳ නැති නිසා තමා මේ ටික කියලා යන්න ආවේ. අනික මෙතන ඉන්නවානේ මම ඇත්තටම කවුද කියලා දන්නැති කිහිප දෙනෙක්....

    :shocked::shocked::shocked:

    :confused::confused::confused:

    මොකෝ මේ ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ විස්තරය කියවල අඩුපාඩු, වැරදි තියෙනවා නම් පෙන්නලා දෙන්නකෝ....ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්නකෝ.

    විසත්රය හොදයි

    Nature photos
    Street photos
    Landscape
    Underwater
    Wildlife photos
    Sceneries
    Moment captures
    Macro

    portraits
    Model shoots
    photo manipulation

    රතුපාටින් තියෙන ඔක්කොම nature photography නේ හැබැයි නිල් පාටින් තියෙන ටික වෙන පැතිවලටත් යනවා
    මගේ මතය නම් රතුපාටින් තියෙන ටික විතරක් එක ත්‍රෙඩ් එකක දාමු කියලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ ළමයි.......
    අද මම මේ මණ්ඩපයට එන අන්තිම දවස.....

    අදත් නෑවිත් ඉන්න කියලා හිතලා ඒත් නොකියම යන්න හොඳ නැති නිසා තමා මේ ටික කියලා යන්න ආවේ. අනික මෙතන ඉන්නවානේ මම ඇත්තටම කවුද කියලා දන්නැති කිහිප දෙනෙක්....

    අඩෝ මොකක්ද සින් එක?
    අඩේ එහෙම කරන්න එපා. ඉතුරු වෙලා ඉන්න දෙතුන් දෙනාත් හැලුනම මේකෙන් වැඩක් තියෙයිද