ඒක නෙමේ ඔයාලා '' මරු දණ්ඩේ මාරි කෑම '' සෙල්ලම කරලා තියෙනවද ?![]()

ඔයාල කැමති එකක් ගන්න....
මම සිරාවටම හදිසියේ මැරුනොත් එළකිරියේ ත්රෙඩ් එකක් දාන්න කියල යාලුවෙකුට කියල තියෙන්නේ.
![]()

මරු දණ්ඩේ මාරි කෑම.
අපි පොඩි කාලේ කරපු සෙල්ලමක්.
සෙල්ලම ලෙල්ලම නොවී කරන්න ඕනේ හැබැයි.
තමුන්ට වඩා උස අත්තක නුහුරු අතින් ( හුරු නැති අතෙන් විතරක් ) එල්ලෙන්න ඕනේ.කකුල් බිම ගෑවෙන්න බෑ.
අනිත් අතේ මාරි බිස්කට් අහුරක් අරගෙන එකින් එක කන්න ඕනේ.වැඩිපුරම බිස්කට් කන කෙනා දිනුම්.
බිස්කට් කන අතරේ වතුර බොන්න තහනම්.
එක පාරකට එක බිස්කට් එකයි කන්න පුළුවන්.
එල්ලෙන අත හරින්න බෑ.
කතා කරන්න, හිනා වෙන්න බෑ.
බිස්කට් කටේ පුරවාගෙන ඉන්න බෑ, එකක් හපල ගිලලා තමා ඊළඟ එක කන්න ඕනේ.
කරලා බලපන්කො....පිට උගුරේ ගිහින් මැරුනොත් මම නෑ ඔන්න.

සෙල්ලම් කරන්න කෙනෙකුත් දුන්නොත් පංකාදුයි ..........
මේවා කරණවා දැක්කොත් අංගොඩම තමා ආයි මඟින් බැහිලි බොරු ....

අම්මෝ ඔව්....කැහැල උගුර හිර වෙලා ජංජාලයක් වෙලා තමා නවතින්නේ.
හැබැයි අපි ඉස්සර කරනවා ඕක......![]()

awrudu kreeda

සිරාවට, මේක අවුරුදු උත්සව වල කරනවද ?
අපි කොහෙන් ඕක ඉගෙන ගත්තද දන්නේ නෑ. හැබැයි පොඩි කාලේ කරා.
meka tiyenawa bn. eka athinda ath dekenda kiyala mathaka na hariyatama. mari kawanna wena ekek innawa
අද 2/22
අද ලෝක බාලදක්ෂ දිනයයි.
අද ලෝක සිතීමේ දිනයයි. (ප්රධාන වශයෙන් බාලදක්ෂිකාවන් විසින් සමරනු ලබයි.)

සිතීමේඅද 2/22
අද ලෝක බාලදක්ෂ දිනයයි.
අද ලෝක සිතීමේ දිනයයි. (ප්රධාන වශයෙන් බාලදක්ෂිකාවන් විසින් සමරනු ලබයි.)