~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

:(:(:(

ඔයාල කැමති එකක් ගන්න....:dull:

මම සිරාවටම හදිසියේ මැරුනොත් එළකිරියේ ත්‍රෙඩ් එකක් දාන්න කියල යාලුවෙකුට කියල තියෙන්නේ.
:nerd:

ගෙදර එන්නං ඇවිල්ලා යන්න ...............

කවුරුත් මාව දන්නෙ නෑනෙ :P:P
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මරු දණ්ඩේ මාරි කෑම.

    අපි පොඩි කාලේ කරපු සෙල්ලමක්.
    සෙල්ලම ලෙල්ලම නොවී කරන්න ඕනේ හැබැයි.
    තමුන්ට වඩා උස අත්තක නුහුරු අතින් ( හුරු නැති අතෙන් විතරක් ) එල්ලෙන්න ඕනේ.කකුල් බිම ගෑවෙන්න බෑ.

    අනිත් අතේ මාරි බිස්කට් අහුරක් අරගෙන එකින් එක කන්න ඕනේ.වැඩිපුරම බිස්කට් කන කෙනා දිනුම්.
    බිස්කට් කන අතරේ වතුර බොන්න තහනම්.
    එක පාරකට එක බිස්කට් එකයි කන්න පුළුවන්.
    එල්ලෙන අත හරින්න බෑ.
    කතා කරන්න, හිනා වෙන්න බෑ.
    බිස්කට් කටේ පුරවාගෙන ඉන්න බෑ, එකක් හපල ගිලලා තමා ඊළඟ එක කන්න ඕනේ.

    කරලා බලපන්කො....පිට උගුරේ ගිහින් මැරුනොත් මම නෑ ඔන්න.

    :P:P:P
     
    සෙල්ලම් කරන්න කෙනෙකුත් දුන්නොත් පංකාදුයි ..........

    මේවා කරණවා දැක්කොත් අංගොඩම තමා ආයි මඟින් බැහිලි බොරු ....:rolleyes:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    awrudu kreeda
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෙල්ලම් කරන්න කෙනෙකුත් දුන්නොත් පංකාදුයි ..........

    මේවා කරණවා දැක්කොත් අංගොඩම තමා ආයි මඟින් බැහිලි බොරු ....:rolleyes:

    අම්මෝ ඔව්....කැහැල උගුර හිර වෙලා ජංජාලයක් වෙලා තමා නවතින්නේ.:baffled:
    හැබැයි අපි ඉස්සර කරනවා ඕක......:D
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    සිරාවට, මේක අවුරුදු උත්සව වල කරනවද ?:rolleyes:

    අපි කොහෙන් ඕක ඉගෙන ගත්තද දන්නේ නෑ. හැබැයි පොඩි කාලේ කරා.

    meka tiyenawa bn. eka athinda ath dekenda kiyala mathaka na hariyatama. mari kawanna wena ekek innawa
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    meka tiyenawa bn. eka athinda ath dekenda kiyala mathaka na hariyatama. mari kawanna wena ekek innawa

    තනි අතින් තමා...මොකද අත් දෙකෙන් එල්ලිලා වැලමිට නැමුවම කන්න පුළුවන්.තනි අතින් ඉද්දි බෑ උගුරේ හිර වෙනවා. ගිලින්න අමාරුයි.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අන්දකාරේ මේස ගානේ
    යනවා හොයාගෙන තාවකාලික ආදරේ
    කොට ගවුමට සාදු කියන්
    පින්වත්තු කාමයේ
    ලස්සනයි ප්‍රියංකරයි
    හිනාව ඈගේ දුක් බරයි
    ඇස් දෙකෙන් මම දැකපු කතාවෙන් තේරුනා ඇය අහින්සකයි
    උබේ අඩිතාලෙට "මොණරුන්"
    එලියට එයි වගේ "හිවලුන්"
    මත් බදුනේ අත තිබුනට උබ ළගමයි හිත
    උබ "මලක්" උන් "ඹබරුන්"
    වටකරගෙන වන සත්තු
    වැඩි හරියක් පිට රට්ටු
    කම්මුල් දෙක ඇගේ වුනා රතු
    ඇහුවම ලං වෙලා ඇගේ තතු
    කෙල්ලව මිරිකල යුෂ අරන්
    ලොක්කන් බොති ඇය හිරකරන්
    හේතුව ඇහුවම තුරුල් කරන්
    බිම බලා ගත්තා මාව තද කරන්
    රැජිණක් වුනාට ජීවිතේ
    දාසියක වෙලා පිරමීඩයේ
    නර්ථන පිරිච්ච සටන් බිමේ
    සෙබලියක් ඈ රෑ මුර පොලේ
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ආවාදෝ.. සංසාරේ
    ආවාදෝ.. සංසාරේ
    මා හා බැඳී
    සැමදා පාවී මාගේ
    සෙවනැල්ල සේ
    ආවාදෝ.. සංසාරේ
    ආවාදෝ.. සංසාරේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/22

    අද ලෝක බාලදක්ෂ දිනයයි.

    අද ලෝක සිතීමේ දිනයයි. (ප්‍රධාන වශයෙන් බාලදක්ෂිකාවන් විසින් සමරනු ලබයි.)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද 2/22

    අද ලෝක බාලදක්ෂ දිනයයි.

    අද ලෝක සිතීමේ දිනයයි. (ප්‍රධාන වශයෙන් බාලදක්ෂිකාවන් විසින් සමරනු ලබයි.)

    අකුරු හරියට ලියල තියනව නේද...? :lol::lol: