KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපි අපිට හරිම ආදරෙයි නෙහ්..? අපේ හිත් වල ඉපදෙන අසාවන් , බලාපොරොත්තු ඔක්කොම අපිට ඉෂ්ට කරගන්න ඕනේ... ඒවා වෙන්නේ නෑ වගේ තේරෙනවා නම් අපිට දුකයි.. ඇයි එහෙම ?? මම කියන මේ 'දෙය' මායාවක් කියල තමයි බුදු දර්ශනේ කියන්නේ, යම් කිසි විශ්වීය චක්‍රයක නිර්මාණයක්.. ක්‍රිස්තියානි ආගම වගේ ආබ්‍රහමික ආගම් වල 'මම' කියන කෙනා දෙවියන් වහන්සේගේ absolute නිර්මාණයක් කියල කියනවා.. විද්‍යාවෙන් නම් කියන්නේ 'මම' කියන මේ හැඟීම එහෙම්පිටින්ම අහබුවක් කියල.. අවුරුදු බිලියන ගානක් තිස්සේ අංශු ත්රිලියන ගානක් එක එක විදියට සකස් වෙලා අන්තිමට මේ සැකැස්ම ගොඩ නැගිලා මම කියන කෙනා නිර්මාණය උනා.. ගොඩක් පහල මට්ටමෙන් (බෞතික විද්‍යාත්මක අංශු) බැලුවම තියන අඩු සම්බාවිතාව වගේම තමයි සමාජ විද්‍යාත්මක විදියට බැලුවත් 'මම' කියන කෙනා ඇති වෙලා තියෙන්නේ හරි පුදුම විදියට.. මගේ අම්ම තාත්ත කසාද බැන්දේ නැත්තන් මම කියන කෙනා ඇති වෙන්නේ නෑ, ඒ දෙන්න ඒ දවසේ ඒ වෙලාවට ලිංගිකව එකතු වෙලා ඒ ශුක්රානුව ඒ ඩිම්බෙත් එක්ක සංසේචනය උනේ නැත්තන් 'මම' නෑ,??:oo:

    හරිම කතාව 'මම' කියන්නේ කවුද කියන එක ගැන තාම කිසිම ideology එකකින් විස්තර කරන්නේ නෑ, 'මම' කියන්නේ කවුද කියන එක ගැන කාට වත් කිසි අවබෝදයක් නෑ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බදින්නම ඕන් නෑ ;)

    :D

    නෑ නොබැද කරා නම්, ඉපදෙන්නේ මම නොවෙන්න තිබ්බ...
    එතකොට කරන්නේ tension එකෙන් නේ.. ඉතින් තරලය release වෙන විදිය වෙනස් වෙලා දිනන ශුක්රානුව වෙනස් වෙන්න තිබ්බ... :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    :D

    නෑ නොබැද කරා නම්, ඉපදෙන්නේ මම නොවෙන්න තිබ්බ...
    එතකොට කරන්නේ tension එකෙන් නේ.. ඉතින් තරලය release වෙන විදිය වෙනස් වෙලා දිනන ශුක්රානුව වෙනස් වෙන්න තිබ්බ... :baffled:

    Oya uba kiyanne body ekane,jivaya dimbeta athulu wennne dawas 45kata witara passe,etakan nikan meat ball ekak witarai
    .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    Oya uba kiyanne body ekane,jivaya dimbeta athulu wennne dawas 45kata witara passe,etakan nikan meat ball ekak witarai
    .

    ජීවයක් තියන බවට ලක්ෂණ පෙන්නනේ මාසෙකට විතර පස්සේ තමයි...
    එත් ජිවය පටන්ගන්නේ කොතනින්න කියල දන්නේ නෑනේ...
    එකයි කිව්වේ , මම කියන කෙනා ගැන විද්යාව වත් දන්නේ නැ කියල...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    ජීවයක් තියන බවට ලක්ෂණ පෙන්නනේ මාසෙකට විතර පස්සේ තමයි...
    එත් ජිවය පටන්ගන්නේ කොතනින්න කියල දන්නේ නෑනේ...
    එකයි කිව්වේ , මම කියන කෙනා ගැන විද්යාව වත් දන්නේ නැ කියල...

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,772
    2,870
    113
    මම කියල කෙනෙක් ඉන්නවද? ඔව්
    මම කියල කෙනෙක් නැද්ද? නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    Few set of atoms in the field of infinite atoms.Which doesnt have a separate existence in its own.But the set of atoms think it is seperate from the rest.That is me.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Few set of atoms in the field of infinite atoms.Which doesnt have a separate existence in its own.But the set of atoms think it is seperate from the rest.That is me.

    wow! mind blown!

    yes, in a way everything has a consciousness of some degree...
    but 'we' are too complex compared to say, atoms , trees or even other mammals
     
    Yes it is the degree of how much atoms you grabbed.more the atoms grabbed more the consiousness.If you drop the idea of collecting atoms you become the infinite field itself.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Yes it is the degree of how much atoms you grabbed.more the atoms grabbed more the consiousness.If you drop the idea of collecting atoms you become the infinite field itself.

    well its not really about the amount of atoms, see Elephants brain weights about 5kg, meaning it has more atoms that a human brain, yet human consciousness is far too complex than elephant consciousness.

    "If you drop the idea of collecting atoms you become the infinite field itself."

    well, this can be true cuz, we dont know what consciousness actually is.. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    well its not really about the amount of atoms, see Elephants brain weights about 5kg, meaning it has more atoms that a human brain, yet human consciousness is far too complex than elephant consciousness.

    "If you drop the idea of collecting atoms you become the infinite field itself."

    well, this can be true cuz, we dont know what consciousness actually is.. :baffled:

    I bought the atom theory for your ease.Its a infinite field.In that infinte field you have a limited amount of it.So that limited amount has made a boundry on itself. so the ego born.That boundry is the birth of me.It sees it as a separate entity.How much boundry you grabbed from the infinte field changes the degree of consiousness.You can go on expanding but can never become infinite.The only way to become infine is to drop the idea of boundry.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Few set of atoms in the field of infinite atoms.Which doesnt have a separate existence in its own.But the set of atoms think it is seperate from the rest.That is me.

    WOW wot a great answer:nerd:.There'll be no wars and other rival shit if ppl get to think like this......:yes::cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    You would think how from the infinte field a limited amount is born in the first place.Just think it as waves.Waves in the infinite ocean.The moment a wave arises from the ocean the limited amount is born.That is the born of me.Do you exist? yes as a wave.Do you not exist?Yes Im the ocean.There was no me in the first place.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    You would think how from the infinte field a limited amount is born in the first place.Just think it as waves.Waves in the infinite ocean.The moment a wave arises from the ocean the limited amount is born.That is the born of me.Do you exist? yes as a wave.Do you not exist?Yes Im the ocean.There was no me in the first place.

    ohhhhhhhhhhhh mind blowing shit:D:D:lol::lol:
    I just went crazy now......
    :rofl::rofl: