අපි අපිට හරිම ආදරෙයි නෙහ්..? අපේ හිත් වල ඉපදෙන අසාවන් , බලාපොරොත්තු ඔක්කොම අපිට ඉෂ්ට කරගන්න ඕනේ... ඒවා වෙන්නේ නෑ වගේ තේරෙනවා නම් අපිට දුකයි.. ඇයි එහෙම ?? මම කියන මේ 'දෙය' මායාවක් කියල තමයි බුදු දර්ශනේ කියන්නේ, යම් කිසි විශ්වීය චක්රයක නිර්මාණයක්.. ක්‍රිස්තියානි ආගම වගේ ආබ්‍රහමික ආගම් වල 'මම' කියන කෙනා දෙවියන් වහන්සේගේ absolute නිර්මාණයක් කියල කියනවා.. විද්‍යාවෙන් නම් කියන්නේ 'මම' කියන මේ හැඟීම එහෙම්පිටින්ම අහබුවක් කියල.. අවුරුදු බිලියන ගානක් තිස්සේ අංශු ත්රිලියන ගානක් එක එක විදියට සකස් වෙලා අන්තිමට මේ සැකැස්ම ගොඩ නැගිලා මම කියන කෙනා නිර්මාණය උනා.. ගොඩක් පහල මට්ටමෙන් (බෞතික විද්‍යාත්මක අංශු) බැලුවම තියන අඩු සම්බාවිතාව වගේම තමයි සමාජ විද්‍යාත්මක විදියට බැලුවත් 'මම' කියන කෙනා ඇති වෙලා තියෙන්නේ හරි පුදුම විදියට.. මගේ අම්ම තාත්ත කසාද බැන්දේ නැත්තන් මම කියන කෙනා ඇති වෙන්නේ නෑ, ඒ දෙන්න ඒ දවසේ ඒ වෙලාවට ලිංගිකව එකතු වෙලා ඒ ශුක්රානුව ඒ ඩිම්බෙත් එක්ක සංසේචනය උනේ නැත්තන් 'මම' නෑ,??
හරිම කතාව 'මම' කියන්නේ කවුද කියන එක ගැන තාම කිසිම ideology එකකින් විස්තර කරන්නේ නෑ, 'මම' කියන්නේ කවුද කියන එක ගැන කාට වත් කිසි අවබෝදයක් නෑ...

හරිම කතාව 'මම' කියන්නේ කවුද කියන එක ගැන තාම කිසිම ideology එකකින් විස්තර කරන්නේ නෑ, 'මම' කියන්නේ කවුද කියන එක ගැන කාට වත් කිසි අවබෝදයක් නෑ...



.There'll be no wars and other rival shit if ppl get to think like this......




