ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Ko meke un ? :angry:

    K6vg.gif
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මේ අවුරුද්දෙවත් හරි දිනයක් දාගෙන ට්‍රිපක් යමු බොලව්.... :yes:
    බොන්න ඕන නෑ. දවස් දෙකේ කතා ඕනම නෑ :no:
    එක දවසින් යන්න පුළුවන් තැනකට ගිහිං එමු. :cool:
    තාම අවුරුද්දෙ මුල නිසා දවසක් සෙට් කරගන්න ලොකු අමාරුවක් වෙන් නෑ නෙ :D

    නැත්තං තොපි එක එකා පවුල් උනාම ආයෙ යන්න වෙන් නෑ ලොවෙත් :baffled::oo:
    එදාට කියන්න එපා මං කිව්වෙ නෑ කියල... අත්දැකීමෙන් කියන්නෙ. :rofl:

    ඒ නිසා මේ අවුරුද්දෙ කොහොම හරි යමව් :angry:
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    හා ඉතින් :P:P

    දවස් දෙකේ කතා ඕනම නෑ:lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උදව්වක් ඕන කොල්ලනේ ..
    මගේ බයික් එක පල්සර් 150 2006 ආපු එක.
    ලගකදී ඉදන් උදේ 25kmවගේ ගියාට පස්සේ පෙට්‍රල් නැති වෙලා එන්ජිම ඔෆ් වෙනවා වගේ ඔෆ් වෙන්න යනවා .60-70 වේගෙන් අර 25 km ගියත් එකේදී පෙට්‍රල් මදි ගතියක් දැනෙන් නෑ .low rpm වලදී තමා මේ කේස් එක එන්නේ ..හැබැයි දවල් කාලේ මේ ලෙඩේ එන්නේ නෑ ..මගේ බයික් එකට යකෙක් වැහිලද කියලා කියහල්ලකෝ :(:(:( ට්‍රැෆික් එකේ ස්ලෝව් කල ගමන් එන්ජිම නවතිද්දී තව අලි පත වංගු තියන පල්ලමක වාහන පෝලිමක් පස්සේ බ්රේක් කරන ඉද්දි වාහනේ නවතිද්දී දැනෙන ආතල් එක උබලා දන්නවා ඇතිනේ .ඒ නිසා මේක හදාගන්න විදියක් කියපල්ලෝකෝ.පෙට්‍රල් වැඩි කරන්න කියන්න එපා දැන් 2 පාරක් වැඩි කළා :baffled::baffled:මිට වඩා වැඩි කලොට් මාසේ පඩියම පෙට්‍රල් ගහන්න වෙයි මට
     
    carb එක සුද්දයක් දාපන්

    air filter එකත් බලපං
     
    • Like
    Reactions: Arrow11

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ අවුරුද්දෙවත් හරි දිනයක් දාගෙන ට්‍රිපක් යමු බොලව්.... :yes:
    බොන්න ඕන නෑ. දවස් දෙකේ කතා ඕනම නෑ :no:
    එක දවසින් යන්න පුළුවන් තැනකට ගිහිං එමු. :cool:
    තාම අවුරුද්දෙ මුල නිසා දවසක් සෙට් කරගන්න ලොකු අමාරුවක් වෙන් නෑ නෙ :D

    නැත්තං තොපි එක එකා පවුල් උනාම ආයෙ යන්න වෙන් නෑ ලොවෙත් :baffled::oo:
    එදාට කියන්න එපා මං කිව්වෙ නෑ කියල... අත්දැකීමෙන් කියන්නෙ. :rofl:

    ඒ නිසා මේ අවුරුද්දෙ කොහොම හරි යමව් :angry:

    ඔව්.අපි මේ අවුරුද්දේවත් එකක් යමු