ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උදව්වක් ඕන කොල්ලනේ ..
    මගේ බයික් එක පල්සර් 150 2006 ආපු එක.
    ලගකදී ඉදන් උදේ 25kmවගේ ගියාට පස්සේ පෙට්‍රල් නැති වෙලා එන්ජිම ඔෆ් වෙනවා වගේ ඔෆ් වෙන්න යනවා .60-70 වේගෙන් අර 25 km ගියත් එකේදී පෙට්‍රල් මදි ගතියක් දැනෙන් නෑ .low rpm වලදී තමා මේ කේස් එක එන්නේ ..හැබැයි දවල් කාලේ මේ ලෙඩේ එන්නේ නෑ ..මගේ බයික් එකට යකෙක් වැහිලද කියලා කියහල්ලකෝ :(:(:( ට්‍රැෆික් එකේ ස්ලෝව් කල ගමන් එන්ජිම නවතිද්දී තව අලි පත වංගු තියන පල්ලමක වාහන පෝලිමක් පස්සේ බ්රේක් කරන ඉද්දි වාහනේ නවතිද්දී දැනෙන ආතල් එක උබලා දන්නවා ඇතිනේ .ඒ නිසා මේක හදාගන්න විදියක් කියපල්ලෝකෝ.පෙට්‍රල් වැඩි කරන්න කියන්න එපා දැන් 2 පාරක් වැඩි කළා :baffled::baffled:මිට වඩා වැඩි කලොට් මාසේ පඩියම පෙට්‍රල් ගහන්න වෙයි මට

    එන්ජිම බෝර් කරන්න වෙයි වගේ.මයිලේජ් එක කීයද?
    බයික් එකේ ඔයිල් අඩු වෙනවද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,099
    113
    Gotland
    උදව්වක් ඕන කොල්ලනේ ..
    මගේ බයික් එක පල්සර් 150 2006 ආපු එක.
    ලගකදී ඉදන් උදේ 25kmවගේ ගියාට පස්සේ පෙට්‍රල් නැති වෙලා එන්ජිම ඔෆ් වෙනවා වගේ ඔෆ් වෙන්න යනවා .60-70 වේගෙන් අර 25 km ගියත් එකේදී පෙට්‍රල් මදි ගතියක් දැනෙන් නෑ .low rpm වලදී තමා මේ කේස් එක එන්නේ ..හැබැයි දවල් කාලේ මේ ලෙඩේ එන්නේ නෑ ..මගේ බයික් එකට යකෙක් වැහිලද කියලා කියහල්ලකෝ :(:(:( ට්‍රැෆික් එකේ ස්ලෝව් කල ගමන් එන්ජිම නවතිද්දී තව අලි පත වංගු තියන පල්ලමක වාහන පෝලිමක් පස්සේ බ්රේක් කරන ඉද්දි වාහනේ නවතිද්දී දැනෙන ආතල් එක උබලා දන්නවා ඇතිනේ .ඒ නිසා මේක හදාගන්න විදියක් කියපල්ලෝකෝ.පෙට්‍රල් වැඩි කරන්න කියන්න එපා දැන් 2 පාරක් වැඩි කළා :baffled::baffled:මිට වඩා වැඩි කලොට් මාසේ පඩියම පෙට්‍රල් ගහන්න වෙයි මට

    dawalta lede enne nathinam head light dagena gihin balanna lede enawada kiyala ehema wenawa nam ignition awlak
     
    • Like
    Reactions: Arrow11

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    උදව්වක් ඕන කොල්ලනේ ..
    මගේ බයික් එක පල්සර් 150 2006 ආපු එක.
    ලගකදී ඉදන් උදේ 25kmවගේ ගියාට පස්සේ පෙට්‍රල් නැති වෙලා එන්ජිම ඔෆ් වෙනවා වගේ ඔෆ් වෙන්න යනවා .60-70 වේගෙන් අර 25 km ගියත් එකේදී පෙට්‍රල් මදි ගතියක් දැනෙන් නෑ .low rpm වලදී තමා මේ කේස් එක එන්නේ ..හැබැයි දවල් කාලේ මේ ලෙඩේ එන්නේ නෑ ..මගේ බයික් එකට යකෙක් වැහිලද කියලා කියහල්ලකෝ :(:(:( ට්‍රැෆික් එකේ ස්ලෝව් කල ගමන් එන්ජිම නවතිද්දී තව අලි පත වංගු තියන පල්ලමක වාහන පෝලිමක් පස්සේ බ්රේක් කරන ඉද්දි වාහනේ නවතිද්දී දැනෙන ආතල් එක උබලා දන්නවා ඇතිනේ .ඒ නිසා මේක හදාගන්න විදියක් කියපල්ලෝකෝ.පෙට්‍රල් වැඩි කරන්න කියන්න එපා දැන් 2 පාරක් වැඩි කළා :baffled::baffled:මිට වඩා වැඩි කලොට් මාසේ පඩියම පෙට්‍රල් ගහන්න වෙයි මට

    Petrol vapor lock case ekak wagei
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    කාර්බ් එකේ ජෙට් මාරු කරපු එක හරියටම කරාද ?

    එයාර් ෆිල්ටර් එක පොඩ්ඩක් බලපං... ස්පාර්ක් පලග් චෙක්කරලා බලන්න

    එන්ජින් ඔයිල් ලෙවල් එත හරියට නැත්තං ඒකත් හේතුවක් වෙන්න පුළුවන් :dull:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාර්බ් එකේ ජෙට් මාරු කරපු එක හරියටම කරාද ? ඔව් බන්

    එයාර් ෆිල්ටර් එක පොඩ්ඩක් බලපං... ස්පාර්ක් පලග් චෙක්කරලා බලන්න
    ස්පාක් ප්ලග් අලුතින් දැම්මා .අද ෆිල්ටරේ දැම්මේ .කලින් එක හොදටම සවුත්තු වෙලා .ඒ නිසාද දන් නෑ ලෙඩේ ආවේ

    එන්ජින් ඔයිල් ලෙවල් එත හරියට නැත්තං ඒකත් හේතුවක් වෙන්න පුළුවන් :dull:
    ඔයිල් වෙලාවට මාරු කරලා හැම සතියෙම ලෙවල් බලනවා බන් ..එයාර් ෆිල්ටරේ වෙන්න ඇති කේස් එක තිබ්බේ .දුවල බලලා අගහරුවාදා ට කියන්නම් .උදව් කල සියලු දෙනාට බොහොම ස්තුති :cool::cool:
     
    • Like
    Reactions: ashan_j

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඔයිල් වෙලාවට මාරු කරලා හැම සතියෙම ලෙවල් බලනවා බන් ..එයාර් ෆිල්ටරේ වෙන්න ඇති කේස් එක තිබ්බේ .දුවල බලලා අගහරුවාදා ට කියන්නම් .උදව් කල සියලු දෙනාට බොහොම ස්තුති :cool::cool:

    එල... :D

    දැං මොකෝ තත්වේ ? :nerd:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    motorrad-touren-namibia-036-fd4ffaf0.jpg

    එක දවසින් බයික්වල ගෙහුං එන්න පුලුවන් තැන් කොටාගෙන යමව් එහෙනම් :frown:

    පුලුවන් නං විස්තරත් දමාපල්ලා :dull:
     
    Last edited:

    ඔයා නුවර නෙද අවිස්සාවෙල්ලෙ සීතාවක ගාර්ඩ්න් එක බලලා එන්න යන්න .........

    නිකමට කෙටුවෙ ...
    මෙහෙම ඇහුවම කිසිම කෙනෙක්ට කියන්න බෑනෙ යන්න ඕන තැනක් . ඔයාට ඕනෙ මොන විදිහෙ තැනක් ද කියලා හිතලා බලලා... ත්‍රෙඩ් එකක් දාන්න .........

    ඔයාගෙ චොයිස් එක දන්නෙ නැතුව කොහොමද තැනක් කියන්නෙ ...... :P
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    motorrad-touren-namibia-036-fd4ffaf0.jpg

    එක දවසින් බයික්වල ගෙහුං එන්න පුලුවන් තැන් කොටාගෙන යමව් එහෙනම් :frown:

    පුලුවන් නං විස්තරත් දමාපල්ලා :dull:

    ado yanawada tripak...:love::love::love:tikakalekata kalin kiyapallaaa..wadiya ewenna me paththe weda nisa:rolleyes::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,099
    113
    Gotland
    සර්කස් පැසිෆියා
    වැටුනොත් ලෙලි ගියා

    පල්සාරේ ඉස්සරහින් ගිය කාර් වහන්සේ නමකගේ පස්සට ඇන්න. කොල්ල විසික් වෙලා ගිහං ලෙලිගියා :sorry::(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සර්කස් පැසිෆියා
    වැටුනොත් ලෙලි ගියා

    පල්සාරේ ඉස්සරහින් ගිය කාර් වහන්සේ නමකගේ පස්සට ඇන්න. කොල්ල විසික් වෙලා ගිහං ලෙලිගියා :sorry::(

    බොලා ඉතින් බයික් එකේ ඉගිලෙන්න යනවනේ.උඹට ගොඩක් තුවාලද?