උදව්වක් ඕන කොල්ලනේ ..
මගේ බයික් එක පල්සර් 150 2006 ආපු එක.
ලගකදී ඉදන් උදේ 25kmවගේ ගියාට පස්සේ පෙට්‍රල් නැති වෙලා එන්ජිම ඔෆ් වෙනවා වගේ ඔෆ් වෙන්න යනවා .60-70 වේගෙන් අර 25 km ගියත් එකේදී පෙට්‍රල් මදි ගතියක් දැනෙන් නෑ .low rpm වලදී තමා මේ කේස් එක එන්නේ ..හැබැයි දවල් කාලේ මේ ලෙඩේ එන්නේ නෑ ..මගේ බයික් එකට යකෙක් වැහිලද කියලා කියහල්ලකෝට්රැෆික් එකේ ස්ලෝව් කල ගමන් එන්ජිම නවතිද්දී තව අලි පත වංගු තියන පල්ලමක වාහන පෝලිමක් පස්සේ බ්රේක් කරන ඉද්දි වාහනේ නවතිද්දී දැනෙන ආතල් එක උබලා දන්නවා ඇතිනේ .ඒ නිසා මේක හදාගන්න විදියක් කියපල්ලෝකෝ.පෙට්‍රල් වැඩි කරන්න කියන්න එපා දැන් 2 පාරක් වැඩි කළා
මිට වඩා වැඩි කලොට් මාසේ පඩියම පෙට්‍රල් ගහන්න වෙයි මට
එන්ජිම බෝර් කරන්න වෙයි වගේ.මයිලේජ් එක කීයද?
බයික් එකේ ඔයිල් අඩු වෙනවද?










