බොලා ඉතින් බයික් එකේ ඉගිලෙන්න යනවනේ.උඹට ගොඩක් තුවාලද?
lokuwata nehe. knees, athe digata welamite idan thuwala.
igillune na ban ehema una nam damage wadi


ඉතින් බැලුවැයි![]()
ඔයා නුවර නෙද අවිස්සාවෙල්ලෙ සීතාවක ගාර්ඩ්න් එක බලලා එන්න යන්න .........
නිකමට කෙටුවෙ ...
මෙහෙම ඇහුවම කිසිම කෙනෙක්ට කියන්න බෑනෙ යන්න ඕන තැනක් . ඔයාට ඕනෙ මොන විදිහෙ තැනක් ද කියලා හිතලා බලලා... ත්රෙඩ් එකක් දාන්න .........
ඔයාගෙ චොයිස් එක දන්නෙ නැතුව කොහොමද තැනක් කියන්නෙ ......



සර්කස් පැසිෆියා
වැටුනොත් ලෙලි ගියා
පල්සාරේ ඉස්සරහින් ගිය කාර් වහන්සේ නමකගේ පස්සට ඇන්න. කොල්ල විසික් වෙලා ගිහං ලෙලිගියා![]()




උඹට මොකද උනේ


ශුවර් එකට කාර් එකේ පස්සේ බයික් එක ලඟම තියාගෙන යන්න ඇති
කාර් කාරයා බ්රේක් කරා
උඹ උඩින් ගියා
ඇති ඔයින් ගියා![]()

ow banඔක්තෝබර් හැප්පුනා තාම හරියට ඇවිදින්න බෑ![]()

ow ban


Ekane...danwat ehema noya idahan
math ehema wenna gihin keepasarayak ma 99.99n berila tiyanawa

face to face hit da![]()
හම්මට... මොකද බං උනේ
කොහොමද ? මොකේද හැප්පුනේ
හප්පට සිරි.කොහේද වැදුනේ?