DSLR කැමරාවක් ගන්න බැලුවේ. පෞද්ගලික පරිහරණයට. බජට් එක ලක්ෂ 1 හමාර උපරිම. ඒ ගාන හෝ ඊට අඩුවෙන් මොනවද හොද තියෙන්නේ පෞද්ගලික පරිහරණයට හොද? Night mode ඒවත් අවුලක් නැති එකක්නම් ගොඩක් හොදයි.. මම කැමරා ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..පොඩ්ඩක් කියපං උපදෙස් ටිකක්..
අනිත් උන් බම්ප් කරල සප් එකක් දියං 
අනිත් උන් බම්ප් කරල සප් එකක් දියං 


