DSLR Camera Help

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    DSLR කැමරාවක් ගන්න බැලුවේ. පෞද්ගලික පරිහරණයට. බජට් එක ලක්ෂ 1 හමාර උපරිම. ඒ ගාන හෝ ඊට අඩුවෙන් මොනවද හොද තියෙන්නේ පෞද්ගලික පරිහරණයට හොද? Night mode ඒවත් අවුලක් නැති එකක්නම් ගොඩක් හොදයි.. මම කැමරා ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ..පොඩ්ඩක් කියපං උපදෙස් ටිකක්..:P අනිත් උන් බම්ප් කරල සප් එකක් දියං :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලෙන්ස් ලෙන්ස් ලෙනස්...
    හැම දේටම වැදගත් ලෙන්ස්...
    කමරාව ගනිද්දි අතේ තියෙන මුළු ගානම බොඩි එකට යට කරන්න එපා. මොකද ගොඩක් කැමරා වලට හම්බෙන 18-55 ලෙන්ස් එක නිසා මිනිස්සුන්්ට කැමරා එපා වෙනවා :rofl:
    මං නං කියන්නේ...

    ඔයා විනෝදාංශය විදිහට නං පොටෝ ගන්න යන්නෙ... මිරර්ලස් එකකට යන්න.

    • Sony A6300
    • Sony A6400
    • FuJi XT 2
    DSLR නම්..

    • Nikon D7200 with 18-140 lens
    • Canon 80D with 18-135 stm lens
     
    55-300 vr ii

    වගේ ලෙන්ස් එකකුයි ........... ඩී 3000 සීරිස් එකේ අලුත්ම කැම් එකයි ගන්න..... ංං

    එහෙනං අපි ගියා ....... බායි .....:rolleyes:

    මතක ඇතුව ඩ්‍රයි පෙට්ටියක් ගන්න ....... (පෙට්ටිය කඩාගන්නවා එහෙම නෙවෙයි... :P:P)

    එහෙනං ස්ට්‍රීට් ෆොටෝ ටිකක් දාන්නකො අපිටත් බලන්න ......... :rofl:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,798
    1
    27,752
    113
    Here is the complete package
    1. Buy an entry level Nikon DSLR like D3500 or midrange DSLR like Nikon D5600.

    2.Then buy a prime lens like nikon 35mm. You will be amazed of its picture quality.

    3. Buy a ETTL flash

    4. If possible buy a wide angle lens like Nikon afp 10-20mm if you like nature and landscape photography or a Nikon afp 70-300mm zoom lens if you like wildlife photography.

    5. Buy uv filters for all your lens and a ND filter for your wide lens.

    6. Last but not least, buy a good dry box

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලෙන්ස් ලෙන්ස් ලෙනස්...
    හැම දේටම වැදගත් ලෙන්ස්...
    කමරාව ගනිද්දි අතේ තියෙන මුළු ගානම බොඩි එකට යට කරන්න එපා. මොකද ගොඩක් කැමරා වලට හම්බෙන 18-55 ලෙන්ස් එක නිසා මිනිස්සුන්්ට කැමරා එපා වෙනවා :rofl:
    මං නං කියන්නේ...

    ඔයා විනෝදාංශය විදිහට නං පොටෝ ගන්න යන්නෙ... මිරර්ලස් එකකට යන්න.

    • Sony A6300
    • Sony A6400
    • FuJi XT 2
    DSLR නම්..

    • Nikon D7200 with 18-140 lens
    • Canon 80D with 18-135 stm lens

    hobby ekakata thama ban :) mirrorless ewage disadvantages monawada?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    එක ඉතින් අවශ්‍ය කරන දේ අනුව වෙනස් වෙනවා. Photo විතරක් නම් ඕනෙ Nikon entry level එකකට යන්න. Videoත් ඕනෙනම් canon ගන්න. Nikon 5600 with 18 140mm වගේ යනවනම් හොදයි . නැත්නම් 18 55 එක්ක 70 300 එන kit එකකට යන්න. 18 55 මෙලෝරහක් නැහැ හොද portrait එකකට අඩූම 85 වත් ඕනෙ. හැබයි ඉතින් 18 55 හොද photo ගන්න බැරි කමක් නැහැ. Canon වුනත් lenses කතාව එකම තමා. Mirrorless වල අවුල් ගාන. ඒ ගානට dslr එකක් ගන්න පුලුවන් හොඳ lense එකකුත් එක්ක.
     
    trip ekak giyama foto ganna beluwe mcho ;)