ගියපාරත්ග් කට්ටියක් ඔටෝකැඩ් ලයිසන් දෙනව කියල වෝට් දාල education ලයිසන් දීල තියෙන්නෙ ඕන බල්ලෙක්ට ගන්න පුලුවන් එකක්
sira?

අපෝ... චිත්තේ මේ සැරෙත් අඩන්න තිය ගත්තද ????
උබල අවුරුදු උත්සව නෙවේ, මල ගෙවල්වල ඉන්න ඕනේ මිනිස්සු
http://www.elakiri.com/forum/showpost.php?p=23086454&postcount=9262
http://www.elakiri.com/forum/showpost.php?p=23086930&postcount=9426
http://www.elakiri.com/forum/showpost.php?p=23087106&postcount=9497
ගිය සැරෙත් අම්බානෙක අඩලා

වැල කඹේ #2019![]()
නෑ බං..... වලි පප්පියෙක්නේ ඔර්ගනයිස් කලේ.....
ඒ නිසා වලි දාගන්න බය ඇති...![]()
සද මොල් මම ඔයාට උත්තරයක් දෙන්නම්..වැඩක් යන අතරේ වලි අදින්නෙ කොන්දක් නැති මිනිස්ස..එවගෙම වැඩෙ ඉවර වෙනකම් ඉදලා අඩුපාඩු හොයලා වලි හොයන්නෙ කොන්ද නැතිවා මදිවට චීත්ත අදින මිනිස්සු..ඔයාලා හිතන් ඉන්නෙ..අවුරුද්දක් පාසා මේක ඔර්ගනයිස් කරන අයට යටි පතුලෙ ඉදන් කසන නිසයි කරන්නෙ කියලා..උන දෙ ආයෙ අනික් පැත්තට හරවලා ගන්න පුලුවන් නම් ඔයාලා වලි 1000ක් අදින්න.මට ප්‍රශ්නයක් නැහැ..හැබැයි එක කරන්න බැරි එක්කෙනෙක් හරි වලි අදිනවා නම් පොඩ්ඩක් කන්නාඉය ඉස්සහාට ගිහින් බලන්න තමන් ඇදන් ඉන්න ඇදුම මොකක්ද කියලා..ඔයාලට ඔනි වෙලා තියෙන්නෙ කොහොම හරි කවුරු හරි මේක සංවිධානය කරන එක නැති කරන්න..ඊට පස්සේ අඩන්න ඇයි දැන් කබේ නැත්තෙ කියලා..සංවිධානය කරන එවුන්ට පුලුවන් තරම් බාල්දි පෙරලලා පෙරලලා පස්සෙ ඇවිත් අහනවා ඇයි නොකරන්නෙ කියලා..මේක එක පාරක් සංවිධානය කරන කෙනෙක් දෙවනි වතාවෙ සංවිදානය කරන්නෙ නැ..තමන් නොකරනවා නම් එක කරන මිනිස්සුන්ට උදව් කරන්න..එහෙමත් බැරි නම් පාඩුවෙ ඉන්න..

deadගිය සැරෙත් එහෙම තමයි බන් 2017 තමයි අන්තිම කඹේ rep වලට ගියපු![]()
![]()
Sachiya, wolverin, mal baba la ekka adinna amarui ban.. un thread eke nathi unata patta gemak denne yatin..Me Para rep walata newe account walata kabe gihin thiyenne