සරා කුඩ මිටකුයි රබර් සෙරෙප්පුවකුයි පිටිපස්සේ හංගගෙන හිටියේ එකෙක්වත් සද්ද නෑ ඒ හින්ද![]()


ekane bn man balan hitiye aduma gane sohonawath me para wadiya awe na ne thread ekata,![]()


ekane bn man balan hitiye aduma gane sohonawath me para wadiya awe na ne thread ekata,![]()
9:20 pm කඹේ ඉවරයි නේද...
ඒ වෙලාව එළකිරි වෙලාවද අපේ ඔරලෝසුවෙ වෙලාවද...?


සොහොන;24386252 said:එකනෙ වැඩෙ අසාදාරනයි
අනික් දවසෙ රෙප් එහෙම බෙදන්න කියන්න එපා
කඹේ ඉවර කරන්න දාපු time එකට නෙවෙයි වගේ දැන් ඉවර කරන්නෙ.. උබලට time එක 9 ද. 9.20 ද කිවුවෙ මචන්..



ඉවරවෙලා ගොඩක් වෙලා....දැන්ද නැගිට්ටේ....
මචන් ටයිම් දෙකක් තියෙන්න බෑ නේද? පෝල් එකේ ටයිම් එක ඉවර වෙන්නෙ 9.20ට නම් 9.20ට ඉවර කරමු. දින්නත් පැරදුනත් වෙලාව නම් වෙලාවට ගමු.
මචන් ටයිම් දෙකක් තියෙන්න බෑ නේද? පෝල් එකේ ටයිම් එක ඉවර වෙන්නෙ 9.20ට නම් 9.20ට ඉවර කරමු. දින්නත් පැරදුනත් වෙලාව නම් වෙලාවට ගමු.
සංවිධායක මණ්ඩලේ පැහැදිලිව කිවා 9.20 නෙවේ 9 කියලmatanam kiuwe team eken 9 yata iwara karanawa kiyala 9.20 ta kiyala kiuwe na kuruth mata.
palaweni pituwe mehema thiyanawa
12 රාත්‍රි 9 පටන් අප්‍රේල් 15 වෙනිදා රාත්‍රි 9
රමේෂ්ට Vote කලේ ඊයේ ...Main ත්‍රෙඩ් එකෙයි Brotherhood ත්‍රෙඩ් එකෙයි දෙකේම message එකකුත් දැම්මා...Rep තියා මොන ලබ්බක්වත් හම්බුනේ නෑ (At Least a Single Rep Point)...ඇයි බන් උඹලා බොරු කියන්නේ....ඔන්න උඹල මේක ආතල් එකට කරන්නේ ඒ නිසා sup එකක් දියන් කිව්වනම් අපිත් වෙන මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතිව චන්දෙ දාල fun එකේ ඉන්නවා මොකද වෙන්නේ බලාගෙන...Rep දෙන්නම්, Give Away දෙන්නම් කියලා බොරු කියලා vote එක ගන්න එක තමයි අව්ල...උඹලත් හරියට මේ රටේ දේශපාලුවෝ වගේ...
