කටුසු කටහඬ දිනයක් නැද්දඅද 4/16
අද මානව කටහඩ දිනයයි.
අද ශුද්ධෝත්තම බෙනඩික් පාප් වහන්සේගේ ජනම දිනයයි.
අද චාලි චැප්ලින් ගේ ජන්ම දිනයයි.
මිනිස්සුන්ටම ගිය ලෝකයක්නේ මේක අම්මප
කටුසු කටහඬ දිනයක් නැද්දමිනිස්සුන්ටම ගිය ලෝකයක්නේ මේක අම්මප
![]()

මෙහටත් ටිකක් වහිනව. එද්දි වරකාපොලට නම් වැස්සා සුපිරියටම.හයියෙන් වහිනවා




මේක දැන් වෙන්දේසි කරන්න ඉන්නේ මැස්සෙක්වත් නෑ නෙමණ්ඩපේ එක බල්ලෙක් නෑ. අර මගුලෙ වලියක් දාගෙන මාරගන්න නම් හැටහුට හමාරක් ඉන්නවා.
වසර 6ක් පසුකලද කඹයේ වලිය වෙනස් නොවන එලකිරිය.
ලංකාව ලෝක සිතියමෙන් අයින් කලොත් සාධාරණයි ඉතින්![]()
මේක දැන් වෙන්දේසි කරන්න ඉන්නේ මැස්සෙක්වත් නෑ නෙ![]()

මණ්ඩපේ එක බල්ලෙක් නෑ. අර මගුලෙ වලියක් දාගෙන මාරගන්න නම් හැටහුට හමාරක් ඉන්නවා.
වසර 6ක් පසුකලද කඹයේ වලිය වෙනස් නොවන එලකිරිය.
ලංකාව ලෝක සිතියමෙන් අයින් කලොත් සාධාරණයි ඉතින්![]()



uba denda ban enne vote karanna awe nene
ආ සිංහලයෝ.... Iwara Nowena Kathawak ආයෙ බම්ප් කරමුදme thread eka koheda ban thibbe ada dekke kiyapanko mal babage pihten

uba denda ban enne vote karanna awe nene
mokadda me me jeewithe

එළකිරි වෙලාව ඇත්ත වෙලාවට වඩා ඉස්සරහින් නෙ යන්නේ.
වෝට් කරා, එදා මන් ගමන්ක් ගිහිල්ල හිටියෙ jasz මතක් කරපු පාර 9ට කලින් දැම්මෙ, එතකොට කියන්නෙ වැලිඩ් නෑ කියල