~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    640px-Cowboy.1887.ws.jpg

    :dull::dull:ඒ කාලේ ඉපදුනා නම්
     
    • Like
    Reactions: IKL

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/16

    අද මානව කටහඩ දිනයයි.

    අද ශුද්ධෝත්තම බෙනඩික් පාප් වහන්සේගේ ජනම දිනයයි.

    අද චාලි චැප්ලින් ගේ ජන්ම දිනයයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 4/16

    අද මානව කටහඩ දිනයයි.

    අද ශුද්ධෝත්තම බෙනඩික් පාප් වහන්සේගේ ජනම දිනයයි.

    අද චාලි චැප්ලින් ගේ ජන්ම දිනයයි.
    කටුසු කටහඬ දිනයක් නැද්ද :baffled: මිනිස්සුන්ටම ගිය ලෝකයක්නේ මේක අම්මප :no:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    FW4NdNn.jpg

    Adolf Hitler, Joseph Goebbels, Rudolf Hess , Dr. Robert Ley, SS leader Hans Lammers and an unidentified man. January 30, 1941

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මණ්ඩපේ එක බල්ලෙක් නෑ. අර මගුලෙ වලියක් දාගෙන මාරගන්න නම් හැටහුට හමාරක් ඉන්නවා. :lol:

    වසර 6ක් පසුකලද කඹයේ වලිය වෙනස් නොවන එලකිරිය. :rofl:
    ලංකාව ලෝක සිතියමෙන් අයින් කලොත් සාධාරණයි ඉතින් :P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මණ්ඩපේ එක බල්ලෙක් නෑ. අර මගුලෙ වලියක් දාගෙන මාරගන්න නම් හැටහුට හමාරක් ඉන්නවා. :lol:

    වසර 6ක් පසුකලද කඹයේ වලිය වෙනස් නොවන එලකිරිය. :rofl:
    ලංකාව ලෝක සිතියමෙන් අයින් කලොත් සාධාරණයි ඉතින් :P
    මේක දැන් වෙන්දේසි කරන්න ඉන්නේ මැස්සෙක්වත් නෑ නෙ :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මණ්ඩපේ එක බල්ලෙක් නෑ. අර මගුලෙ වලියක් දාගෙන මාරගන්න නම් හැටහුට හමාරක් ඉන්නවා. :lol:

    වසර 6ක් පසුකලද කඹයේ වලිය වෙනස් නොවන එලකිරිය. :rofl:
    ලංකාව ලෝක සිතියමෙන් අයින් කලොත් සාධාරණයි ඉතින් :P

    :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uba denda ban enne vote karanna awe nene
    mokadda me me jeewithe

    වෝට් කරා, එදා මන් ගමන්ක් ගිහිල්ල හිටියෙ jasz මතක් කරපු පාර 9ට කලින් දැම්මෙ, එතකොට කියන්නෙ වැලිඩ් නෑ කියල:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වෝට් කරා, එදා මන් ගමන්ක් ගිහිල්ල හිටියෙ jasz මතක් කරපු පාර 9ට කලින් දැම්මෙ, එතකොට කියන්නෙ වැලිඩ් නෑ කියල:dull:
    එළකිරි වෙලාව ඇත්ත වෙලාවට වඩා ඉස්සරහින් නෙ යන්නේ.

    එක සෙට් එකක් හිතන් ඉන්නේ උඹ හිතාමතා පරක්කු වෙලා ගැහුවා කියල මම දැක්කා ආන් බනිනව