KFC චිකන්_හම

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    නෙදකින් මුන් කුකුළගෙ හමත් විකුණන් කනවා ඒ පාර:D.ලංකාවටත් ඵයිද දන්නෙ නෑ..:baffled:

    KFC Indonesia now serves fried chicken skin for your enjoyment

    Screenshot_2019-05-16-17-55-03_crop_540x903.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :rolleyes:Ithin oi me skin eka withari ne.uba kukulek genawahama skin eka witharak badala kanawada:lol:

    පොඩ් ළුනු අමු මිරිස් සුදුළුෑණු රම්පෙ කරපින්ච මිරිස් කූඩු ටිකක් දාල තෙම්පරාදු කරල ගත්තම (හම අගල් 2 වගේ කෑලිවලට කපල) සුපිරි බයිට් එක. හැබැයි මං තාම හදල තියෙන්නෙ ගෙවල්වල ඇරල හදන ගං කුකුලංගෙ හං විතරයි. බ්‍රායිලර් හම හොඳ නැතුව ඇති හොමොන් ගහන නිසා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Whether you eat KFC chicken or KFC Chicken skin - they both are equally unhealthy. Eat any fatty stuff in moderation.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පොඩ් ළුනු අමු මිරිස් සුදුළුෑණු රම්පෙ කරපින්ච මිරිස් කූඩු ටිකක් දාල තෙම්පරාදු කරල ගත්තම (හම අගල් 2 වගේ කෑලිවලට කපල) සුපිරි බයිට් එක. හැබැයි මං තාම හදල තියෙන්නෙ ගෙවල්වල ඇරල හදන ගං කුකුලංගෙ හං විතරයි. බ්‍රායිලර් හම හොඳ නැතුව ඇති හොමොන් ගහන නිසා.

    :yes::yes::yes:
     
    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    පොඩ් ළුනු අමු මිරිස් සුදුළුෑණු රම්පෙ කරපින්ච මිරිස් කූඩු ටිකක් දාල තෙම්පරාදු කරල ගත්තම (හම අගල් 2 වගේ කෑලිවලට කපල) සුපිරි බයිට් එක. හැබැයි මං තාම හදල තියෙන්නෙ ගෙවල්වල ඇරල හදන ගං කුකුලංගෙ හං විතරයි. බ්‍රායිලර් හම හොඳ නැතුව ඇති හොමොන් ගහන නිසා.
    :yes::yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට නම් ඕකෙ කිසිම කෑමක් ගෙවන ගානට වටින්නෙ නෑ