itin utto danatamath hamath ekka ne denne
Ithin oi me skin eka withari ne.uba kukulek genawahama skin eka witharak badala kanawada

![]()
පොඩ් ළුනු අමු මිරිස් සුදුළුෑණු රම්පෙ කරපින්ච මිරිස් කූඩු ටිකක් දාල තෙම්පරාදු කරල ගත්තම (හම අගල් 2 වගේ කෑලිවලට කපල) සුපිරි බයිට් එක. හැබැයි මං තාම හදල තියෙන්නෙ ගෙවල්වල ඇරල හදන ගං කුකුලංගෙ හං විතරයි. බ්රායිලර් හම හොඳ නැතුව ඇති හොමොන් ගහන නිසා.

ඔය හම රසයි,ඇඟට නම් හොඳද දන්නෑ