පිළිවෙලකට වැසිකිලි යන්න පුරුද්දක් නැති තිරිසන් සත්තු නෙ අනුකම්පා කරමු. පුදුම වේදනාවකින් ආවේ ඇඹරි ඇඹරි, මුත්රාසේ පුපුරා මැරිලා ගියොත් එහෙම පව් නෙ ඒ හින්ද මමත් දැක්කේ නෑ වාගේ හිටිය![]()
ඔන්න ඔහේ ඉන්න දීපං බං... ඔකා චු පොඩ්ඩක් දැම්මා කියලා මේ දේ වාලෙට මුක්ත් වෙන එකක් යෑ. බල්ලගේ අයිතිකාරයාගේ වැරදි තමා ඉතින් ඔවා... දඩාවතේ යන බල්ලෝ හදලා... අහල පහල මිනිස්සුන්ට තමා කරදරේ.







