අඩි දෙකක් වගේ ලොකු giant ගුරාමිලා දාන්න යන සිමෙන්ති ටැංකියක ඉස්සරහ වීදුරුවට ඝනකම කොච්චරක් වගේ තියෙන වීදුරුවක් දාන්න ඕනිද?
Oxygen eka 24hrs duwanna oneda, off karama malu tank eke pahalata wela inne.
Reta light off karana eka hondai neda...
Filter eka, wedikalak clean nokara tiyaganna puluwan krama monada?
ElaOXYGEN රැට ඕෆ් කරන්න....කොහොමත් oxygen එක නැතුව ඉන්නත් මාළු පුරුදු කරන්න ....නැත්නම් කරන්ට් එහෙම ගිය වෙලාවක මාළුන්ට සොරි තමයි
මමත් මාළු ටැංකියක් ගත්තා සිංහලු!
]


කෝ මාළුවො
ඔයාට බැහැලා ඉන්නද ගත්තෙ.![]()

