ELAKIRI MIN MADURA

max929462818

Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    වීදුරුවේ ඝනකම

    අඩි දෙකක් වගේ ලොකු giant ගුරාමිලා දාන්න යන සිමෙන්ති ටැංකියක ඉස්සරහ වීදුරුවට ඝනකම කොච්චරක් වගේ තියෙන වීදුරුවක් දාන්න ඕනිද?
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අඩි දෙකක් වගේ ලොකු giant ගුරාමිලා දාන්න යන සිමෙන්ති ටැංකියක ඉස්සරහ වීදුරුවට ඝනකම කොච්චරක් වගේ තියෙන වීදුරුවක් දාන්න ඕනිද?

    Ganakama theeranaya wenney ubey tankiye size eka matha ena wathurey pressure ekath ekka malungey size eka matha. Matanan hithenney 9mm daanna weyi.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ayvv5y.jpg


    Mage tank eka

    ගස් ටික ලස්සනයි! :love:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    Oxygen eka 24hrs duwanna oneda, off karama malu tank eke pahalata wela inne.
    Reta light off karana eka hondai neda...
    Filter eka, wedikalak clean nokara tiyaganna puluwan krama monada?

    OXYGEN රැට ඕෆ් කරන්න....කොහොමත් oxygen එක නැතුව ඉන්නත් මාළු පුරුදු කරන්න ....නැත්නම් කරන්ට් එහෙම ගිය වෙලාවක මාළුන්ට සොරි තමයි
     

    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    machanla sea water fish tank ekak hadanna innawa monawada basic dewala dan ganna onii ..kelinma sea water ganan puluwan tank eka set wenne mudata metar 50 k wage lagin.....help ekak deiyanaa luku udauwakkkk.......thaks:rofl::P:D